රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක - සේවා

ගිණුම්කරණය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. 0777-234264.
022208

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරන

අගනුවර පිටකොටුව විදුලි භාණ්ඩ වෙළඳ ආයතනයකට පුහුණු නුපුහුණු වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයි. හැකියාව අනුව ඉහළ වැටුප්,​ අර්ථ සාධක දීමනා ගෙවනු ලැබේ. සහතික මුල්පිටපත් සමග වහාම පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැනි,​ 83 A,​ පළමු හරස් වීදීය,​ පිටකොටුව,​ කොළඹ 11. 0777364476
027681

ඇබෑර්තු - ලිපිකරු/ ලේකම්වරු

නීතිඥ කාර්යාලයකට ලිපිකරුවකු අවශ්‍යයි. කාර්යාලයේ සහ අධිකරණයේ වැඩට. වැටුප රු. 25,​000/​-. අතුරුගිරිය අවටින් විය යුතුය. මෝටර් බයිසිකල් බලපත්‍ර අවශ්‍යයි. 0771100111,​ 0766004601.
028499

ඇබෑර්තු - කාර්මික

පිටකොටුව විදුලි උපකරණ වෙළඳ සැලකට මනා පළපුරුදු විදුලි භාණ්ඩ අලුත්වැඩියා කළ හැකි සේවකයින් අවශ්‍යයි. ඉහළ වැටුප් සාකච්ඡා කරගත හැක. සහතික මුල් පිටපත් සමග වහාම පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි,​ 83A,​ පළමු හරස් වීදිය,​ කොළඹ 11. 0777364476
027678

ගොඩනැගිලි ඉදිකිරිීම් කටයුතු

චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල ර.ලි. W.J xxxx ඔබගේ නිවාස ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම සියලුම වැඩි කොටස් දැඩි විශ්වාසව වගකීමෙන් අඩුම මිල ගණන් වලට නිම කරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරින් නිවාස අලුත් වැඩියා කටයුතු පේන්ට් වැඩ" සියලුම අමුද්‍රව්‍ය සමග හෝ නොමැතිවද,​ කොළඹ පිළියන්දල ඕනෑම ප්‍රදේශයකට කතා කරන්න. චන්දන T.P. 0770808820,​ 0729300392.
028767

ඇබෑර්තු - රියදුරු

බරවාහන රියදුරු බලපත්‍ර ඇති පළපුරුදු රියදුරු මහතෙක් අවශ්‍යයි. මාසික වැටුප රු. 60000/​= ට වැඩි. මනා පළපුරුද්ද අනිවාර්ය වේ. ආසිරි ඒජන්සීස්,​ 252,​ මෙතෝදිස්ත බිල්ඩිම,​ ගාලුපාර,​ කොළඹ 03.
028468

ඇබෑර්තු - හෝටල් බේකරි

බිල් ලිපිකරුවන් ගැහැණු මුදල් අයකැමි වේටර්වරු කුස්සියට දෙවෙනියෙක් උවමනාය. නිව් ක්‍රවුන් හෝටලය,​ 89,​ ඕල්කට් මාවත,​ කොළඹ 11.
027684

ඇබෑර්තු - මේසන් / වඩුකාර්මික

නුගේගොඩ වැඩ බිමකට ෂටරින් හා කම්බි බාස්වරු අවශ්‍යයි. වැටුප 2000/​- සිට. සතිපතා වැටුප්. දු.ක. 0773242611.
029226

ඇබෑර්තු - විවිධ

පිටකොටුව විදුලි භාණ්ඩ අලෙවිසැලකට ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. වැටුප 35000/​- සහතික මුල් පිටපත් රැගෙන වහාම පැමිණෙන්න. යුනයිටඩ් ට්‍රේඩිං කම්පැණි 83 A,​ පළමු හරස් වීදිය,​ පිටකොටුව,​ කොළඹ 11. 0777364476.
027680

රැකිරක්ෂා උවමනායි

වසර 20 ක ගබඩා,​ සැපයුම්,​ මිලදී ගැනීම්,​ තොග පාලන,​ නිෂ්පාදන,​ ISMM සුදුසුකම්ලත් පද්ධතිය,​ පළපුරුද්ද සහිත ERP /​ SAP SCM/​POS පිළිබඳව කටයුතු කළ හැකි අයකුහට ඕනෑම අංශයක සුදුසු රැකියාවක් සොයයි. r​a​v​i​y​o​s​h​@​g​m​a​i​l​.​c​o​m​ - 0777135414.
027130

Comments