රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලිය මාසික පොලිය 1.16% (0777970049) ලීසිං/​ ෆිනෑන්ස් Vehicle Loans ලක්ෂයකට මාසිකව වාරිකය රු 1499/​- සිට ලියාපදිංචි කල නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලිසිං Speed Draft සඳහා අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩුකිරීමේ වාහන හුවමාරුව /​ වාහන සොයාදීම්ද සිදුකරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hotline 0777970049.
022231

මෝටර් කාර් රථ විකිණීම

ලාන්සර් C.S.I පුල්ඔප්ෂන් ඩුවෙල් එයාබෑග් 1.5 ඇන්ජින් 17 ඇලෝවීල් ඔරිජිනල් රැලියාට් බොඩි කිට් G.J. වාහනය. හදිසියේ විකිණීමට ඇත. 077-5538897.
022281

මිට්සුබිෂි කාර් රථ විකිණීම

ලාන්සර් CS3 GLX 2001 1600 CC ෆුල් ඔප්සන් ABS එයාර් බෑග් සන්රූෆ්,​ තේක්ක ඇතුළත. 3 වන අයිතිකරු. ඇලෝයිවීල් 0774468727.
022433

වෑන් රථ විකිණීම

34 ශ්‍රී XXXX ඩෙලිකා වෑන් රථය B210 නිසාන් 11 ශ්‍රී XXXX මෝටර් රථය විකිණීමට. 038-2296602 මොරොන්තුඩුව පන්සල යාබද.
021715

බස් හා ලොරි රථ විකිණීම

නිසාන් UD 68XXXX බ්‍රේක්ඩවුන් ලොරිය ටොන් 08 ක්‍රේන්එක සමඟ විකිණීමට ඉඩම් මාරුවකටද සලකාබැලේ. 0777214972, 0727208899.
015531

Comments