
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට මාසික පොලිය 1.16% (0777-970049) (ලීසිං / ෆිනෑන්ස්) Vehicle lows ලක්‍ෂයකට මාසික වාරිකය රැ. 1499/- සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වෙළෙද පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං Speed Drast සඳහා ද අඩුම වාරිකය, එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉදිරි පොලිය අඩුකිරීම් වාහන හුවමාරුව / වාහන සොයාදීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. - දිවයින පුරා ශාඛා Leasinghotling - 0777-970049
014432
මෝටර් කාර් රථ විකිණීම
මරුටි 800 අයිස් බ්ලු ඇලෝයිවීල් AC ස්පොයිලර් හොඳම තත්ත්වයේ. KG xxxx 2008 - 11,00000/-. 071-4405560.
014739
TATA නැනෝ CX වර්ගයේ කාර් රථය විකිණීමට ඇත. විමසන්න. 0711-488883. KS-xxxx.
013541
නිසාන් කාර් රථ විකිණීම
බැංකු කළමනාකරුවකු සතු ප්‍රදර්ශනාගාර තත්ත්වයේ නිසාන් සනී සුපර් සැලුන් FB 15 (108) සුදු රථය හදිසියට විකුණමි. කි. මී. 75000 පමණක් ධාවනය කර ඇත. පරීක්ෂා කිරීම් පෙබ. 3, 4, 5, සහ සෙනසුරාදා දිනයන්හි පමණි. 0332289968
013249
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
නිසාන් UD 68-XXXX බ්‍රේක්ඩවුන් ලොරිය ටොන් 08 ක්‍රේන් එක සමඟ විකිණීමට හෝ ඉඩම් මාරුවකටද සලකාබැලේ. 0777214972, 0727208899
013572