නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 5 ඉසිපතන මාවතේ අංග සම්පූර්ණ නිවසක් විකිණිමට විශාඛා බණ්ඩාරනායක විදුහලට විනාඩි 5 යි පර්. 10.40 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.. 0777398122.
010589

බෙල්ලන්විල විහාර මාවත දෙහිවල මහරගම ප්‍රධාන පාරට නුදුරින් පර්චස් 10 ඉඩමෙහි පිහිටි කාමර දෙකක් සහිත සාමාන්‍ය නිවස විකිණීමට. ශබ්ද සහ පරිසර දූෂණයෙන් තොර නිසංසල පරිසරයකි. විමසීම්. 077-6730240.
009520

මහරගම නගර සීමාව තුළ දෙහිවල පාරට මීටර් 50 කට නුදුරින් පර්. 21.5 ඉඩම සහ නිවස වහාම විකිණීමට. 071-0672626.
009918

මාලඹේ "සිනෙක්" කැම්පස් අසල සියලු පහසුකම් සහිත සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස විකිණීමට. පර්චස් 09. දු.ක. 071-8227291. මිලියන 16.5.
009632

හිඹුටාන ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්. 10 ක දෙමහල් නිවස වැඩ නිම වෙමින් පවතින,​ විකිණීමට ඇත. පාර්ලිමේන්තුව කි.4. කඩුවෙලට කි.5. කොළඹට 7 නුදුරින් පිහිටා ඇත. බ්‍රෝකර් කෙනෙකු අවශ්‍යයි. ටෙලි. 077-9209366.
009483

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

අලංකාර නිවස සහිත ඉඩම විකිණිමට කොලඹ පූගොඩ මාර්ගයේ දෙම්පේ නගරයට ආසන්නව ගුරුවල පාර මීටර් 200. 0770263220.
010358

ගම්පහ දොඹවල එක්සත් මාවතේ බැංකු ණය සහිත හිස් ඉඩම මුදල් හදිසියකට විකිණේ. 0724607876.
010381

වැලිසර,​ අමුනුපිටිය,​ මීගමු පාරට මීටර් 400 යි. පර්චස් 16.5 ක ඉඩම අධිවේගී මාරග්යට කිලෝමීටර් 2,​ සිට චතුරසාශයි ඉඩමකි පර්චසයකට (01 කට ලක්‍ෂ 6 බැගින් සාකච්ඡා කර තිරණය කරගත හැකි. දුරකථන. 0777-881015,​ 011-2242053.
009639

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නගරයේ පර්චස් 20 ක හිස් ඉඩම බදු දීමට ඇත. විමසන්න. දුරකථන : 076-3524413.
009809

පානදුර හොරණ පාරේ,​ හිස් ඉඩමක් බදු දීමට ඇත. 076-3524413.
009807

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

පොල් ඉඩම් අක්කර අටක් හලාවත පුත්තලම පාරට ආසන්නව ආනවිලුන්දෑවේ වහාම විකිණීමට තිබේ. දුරකථනය 0722241865.
010513

මාදම්පේ ඕල්ඩ්ටවුන් පාරේ ඉරට්ටකුලම හංදිය අසල ප්‍රධාන පාරට සමීපව පර්චස් 25 ඉතා ඉක්මණින් විකිණීමට. 071-6274311,​ 0776811977.
010958

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයේ රිය ගාල් කිරීමේ පහසුකම් හා නිදන කාමර 7 කින් යුත්,​ වෛද්‍යවරයෙකුට අයත් දෙමහල් නිවස. පර්චස් 10 ක පිහිටි,​ නිවස රු. මිලියන 19 යි. 0719-922587.
009554

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල උඩුගම පාරේ තල්ගම්පල හංදියෙන් පර්. 20 ක් හා අක්කරයක බිම් කොටස් දෙකක් විකිණීමට. විමසන්න. 0779682117.
010246

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පාරට 800m කාමර 5 නවීන,​ දෙමහල් නිවස,​ නාන කාමර 2,​ වායුසමීකරණ,​ තාප්පගේට්ටු,​ වාහන නැවතුම 46,​000/​-. 071-4464054.
010123

අවිස්සාවේල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ලේ පළමු සහ දෙවෙනි මහලේ කඩ කාමර 2 ක් බදුදිමට තිබේ. 0711-632692.
009440

ඇනෙක්සිය සියලු පහසුකම් සහිතයි. ප්‍රසන්න ජයතිලක 50,​ සී. පී. ද සිල්වා මාවත,​ කල්දමුල්ල,​ මොරටුව. (ගොළුමඩම හන්දිය) ටෙලි. 0714296113.
010752

පෑලියගොඩ නව මාලු වෙළඳ පොලට 200 M ක් දුරින් පිහිටි අඩි 20 කන්ටේනර් යා හැකි ජල විදුලිය සහ වටේට තාප්ප දමා ඇති පර්චස් 18 ඉඩම බදු දීමට. (අවශ්‍ය පරිදි ගබඩාවක් සකසා දිය හැක). 0773242611,​ 2811744.
010267

මහරගම ගෙයක් කුලියට - යහම්පත් මාවත අලුතින් සාදපු කාමර 3 ක බාත්රූම් 2 ක වාහන නැවතීම් සහිත,​ මාස 6 ක අත්තිකාරම් මාසික රු. 40,​000/​= ක ටෙලි. 0772251737.
010720

මහරගම පිළියන්දල පාරේ මහරගම නගරයේ සිට 1 km දුරින් පිහිටි කාමර 3 ක ඇනෙක්ස් නිවස කුලියට. මසකට රු. 25,​000/​-. විමසීම් 0772881649
012039

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ සපුගස්කන්ද ඇනෙක්සියක් කුලියට දීමට ඇත. මාසික කුලිය 13500/​- අංගසම්පූර්ණයි. සපුගස්කන්ද යොෂිඩා පාසල අසල 2 වන පටුමග. 0770599777.
012062

නුවර පාර මිරිස්වත්ත වතුරගම පාර බුදුපිළිම හංදියට යාබද සමාධි මාවතේ නිවසක් බදුදීමට /​ විකිණීමට තිබේ. විමසීම් : 0714494038,​ 0772523293.
011537

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර අස්ගිරියට කිලෝමිටර් ½යි. සියලුම පහසුකම් සහිත නිවසක් කුළියට දීමට ඇත. විමසන්න 0772910661
009605

මහනුවර ගුරුදෙණිය‍ේ මනරම් පරිසරයක ජනප්‍රිය පාසල් වලට ආසන්න කාමර 2ක් සහිත අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. මාසික කුලිය රු. 13,000/=යි. විමසීම් 0759169742
010183

Comments