
ඇඟළුම් රෙදිපිලි
කැනඩාවෙන් හා අමෙරිකාවෙන් ගෙන්වන ලද A Grade බේල් නිමි ඇඳුම් (45Kg 55Kg) බන්ඩල් තොග වශයෙන් විකිණීමට. පිරිමි කාන්තා ළමා හා වෙනත් ඇඳුම් වර්ග 50 කින් T, Shirts Blouses Shorts Denim Jackets සීතලට අඳින ඇඳුම් හා වෙනත් බොහෝ දේ අඩුම මිලට. තොග අවසන් කිරීමට විශේෂ මිල අඩුකිරීම්. රු. 8,000/= සිට ස්වයං රැකියාවක් වශයෙන් කිරීමට කදිම අවස්ථාවක්. මහරගම. 0772555586, 0778060775
007787
අමතර ඉගැන්වීම් ටියුෂන්
ඉංග්‍රිසි - General English විභාගයටත් සා/පෙළටත් ප්‍රශ්න පත්‍ර තුළින්ම, අතිවිශිෂ්ඨටතමවූ දැනුමක් කෙටිකලකින්ම ලබාදෙන්නෙමි. එලෙසින්ම ආකර්ශණීය වූ රචනා සකස් කිරීමටත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් සරසවි අධ්‍යාපනයට මුලපුරන සිසුන්ටත්, ඉංග්‍රීසි අනුපිලිවෙලට, ව්‍යාකරණානුකුලව වාක්‍යරාටවන් හැසිරවීමේ සිද්ධාන්තයන්, සරලවත්, රසමුසුවත්, සිංහලයෙනුත් වටහා දෙන්නෙමි. Live Spoken English සමගින්ම රසබරවූ වචන සමුදායකි. 6 - 13 ශ්‍රේණිවලටත් ඉගැන්වෙයි. දුරබැහැර නිවසටත් පැමිණෙන්නෙමි. 0774300766
009018
ඉංග්‍රීසි කතාව IELTS TOEFL SAT GRE GMAT PTE IGCSE Edexcel/ Cambridge O/L, A/L සාහිත්‍ය. සේන හග්ගල්ල, නුගේගොඩ, ගම්පහ, කොළඹ. 0714-733689, 077-5558590.
000142
ඉඳුම් හිටුම් තිබේ
බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව වායුසමනය කරන ලද ගෘහ භාණ්ඩ සහිත යාබද නාන කාමර පිටතින් ඇතුළු විය හැකි අංගසම්පූර්ණ නිදන කාමර 15,000/=. අමතන්න. 071-6335071, 0777797622. පිරිමි පමණකි.
007370