රථ වාහන | සිළුමිණ

රථ වාහන

බර වාහන සේවා

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා බර වාහන අවශ්‍ය කර තිබේ. කොළඹ පිහිටි අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ සැපයුම් කරන ආයතනයක් සඳහා දිවයින පුරා ප්‍රවාහන පහසුකම් කළ හැකි ආයතනයන් ලියාපදිංචි කිරීම (රියදුරු සමග) ලොරි රථ - 15 Ton,​ 20 Ton,​ දු. අං. 0774452640 /​ 0114387597.
006836

 

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට මාසික පොලිය 1.16% (0777970049) (ලීසිං /​ ෆිනෑන්ස්) Vehicle Loans ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/​- සිට ලියාපදිංචි කළ නොකල ඕනෑම වාහනයකට වෙළෙඳෙපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං. SPeed Draft සඳහාද අඩුම වාරිකය,​ එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදි 100% ක් දක්වා ඉදිරි පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව /​ වාහන සොයාදීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි /​ දිවයිනපුරා ශාඛා. Leasing hotline - 0777970049.
007428

 

නිසාන් කාර් රථ විකිණීමට

ඩැට්සන් සනී B-210 කාරය විකිණීමට ඇත. රු. 125000/​-. 11 ශ්‍රී. ජේ. එස්. ප්‍රනාන්දු,​ 82,​ නිවුන්ගම,​ පිළියන්දල. දු. අ. 0112703580,​ 0775231275.
006594

 

වෑන් රථ විකිණීම

නිසාන් වැනට් සිංහ මූණ ලොරි රථය අඩි 9 දිග LH වාහන අංකය. ජෙස්ලො,​ R2 ඇන්ජිම,​ නිෂ්පාදිත වර්ෂය. 2002. 0777795374.
007619

මැස්ඩා බොන්ගෝ 1995 - 251 දොර 05 අනර්ඝ තත්ත්වයේ වාහනය විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. 0702725860.
006472

 

ජීප් හා පිකප් රථ විකිණීමට

මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පෝට්ස් රතු,​ කි.මී. 55,​000,​ අලුත් ටයර්,​ ලෙදර් සීට් කවර,​ සමාගමේ නඩත්තුව,​ 71,​50,​000/​= (හැත්තෑ එක් ලක්ෂ පනස් දහසයි) කොළඹ 04 දුරකථන 0772724403
008341

 

බස් සහ ලොරි රථ විකිණීම

මිටිසුබිෂි පූසෝ රෝසා බසය විකිණීමට ඇත. ආසන 28 යි. ඉතාම අනර්ඝ තත්ත්වයේ. සංචාරක ව්‍යාපාරයට සුදුසුයි.
007645

Comments