
ව්‍යාපාරික ස්ථාන - විකිණීම
කඩවත ඇල්දෙණිය නුවර පාරට මායිම්ව පර්චස් 6 ක් තුළ පිහිටි ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ල (නිවසක් ඇතුළුව) වර්ග අඩි 4500. මිලියන 28. 077-3962059.
005933
ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට
කොට්ටාව - පිළියන්දල මාර්ග අංක - 255 ප්‍රදාන මාර්ගයට යාබදව සිද්දමුල්ල ව.අ. 300 කින් යුත් කඩකාමරය බදු දීමට තිබේ. දු.ක. 0718906205.
004127
තිස්සමහරාම නගර ආසන්නව අංගසම්පූර්ණ පහසුකම් ඇති කාමර 06, රෙස්ටුවරන්ට් හා මුළුතැන්ගෙයක් සහිත සංචාරක හෝටලය උපකරණ සමග බදුදීමට ඇත. වෛද්‍ය මධ්‍යස්ථානයක් සඳහාද සුදුසුය. විමසන්න. 047-2238095.
005916
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ක්‍රියාකාරි තත්ත්වයේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍රය ටොන් 150 (602) විකිණීමට. තායිවානයේ නිෂ්පාදිතයි. විස්තර සඳහා 0777362125.
004372
පූගොඩ සයිස් 12 ලී ඉරන මැෂිම විකිණීමට. රු. 40000/=. 0779412031.
004041