නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ

කොළඹ 07 ග්‍රෙගරි පාරේ කාමර 7 සුඛෝපභෝගී නිවස කුලියට හෝ බද්දට. කරුණාකර විමසන්න. 0777-349205/​6.
001929

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොතලාවල අධිවේගී පිවිසුමට හා කඩුවෙල නරගයට 500m නුදුරින් වැවට මුහුණලා ඉදිකෙරෙමින් පවතින කාමර හතරක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (රෝලඩෝ,​ තෙකලා විදුලිය පීඩන සහිත ජලය සූර්ය බල උණු වතුර නවීන උළු වහල නාන කාමර 4 ක් සහිත) විමසීම් ටෙලි. 0778967171 a​.​p​.​d​.​l​a​k​m​a​l​@​g​m​a​i​l​.​c​o​m
​158621

කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/​2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864,​ 076-3555313,​ 071-5955467.
000554

තලවතුගොඩ - පර්චස් 20.6 ඉඩමක් විකිණීමට. තලවතුගොඩ හන්දියට මිනිත්තු දහයක ධාවන දුරකි. අමතන්න. 0772517536.
003629

දෙමටගොඩ කොලොන්නාව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ගබඩාවක් සහිත පර්චස් 14.60 ඉඩම විකිණීමට ඇත. රිය නැවැත්වීමේ ඉඩකඩ සහිතයි. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0714896818.
004344

පන්නිපිටිය කන්දහේනවත්ත පාර අගනා පර්චස් 20.9 ඉඩමක්. බස් ගමන් කරන අඩි 30 ක පාර,​ බත්තරමුල්ල,​ පන්නිපිටිය පාරේ සිට මීටර් 30 ක් දුරිනි. 0714779725.
003948

පන්නිපිටිය,​ වීර මාවත අලංකාර නිවසක් වහාම විකිණීමට. අයිතිකරු විදේශගත වේ. නිදන කාමර 05,​ ටොයිලට් 03,​ පර්චස් 07.50. 0779324112,​ 0777385851. ස්ටෙෆානෝ /​ නටාලි විටෝල්,​ මිල රුපියල් මිලියන 11. සාකච්ඡා කළ හැක.
004530

මාලබේ වැවපාරේ ගෙයක් විකිණීමට,​ කුලියට. 011-2413838,​ 077-6260979.
005928

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කිරිබත්ගොඩ ආසන්න 230 බස් මාර්ගයේ පර්. 7 ක ඉඩමක් විකිණීමට ඇත. ටෙ.පො. 0724788733.
005100

කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/​2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864,​ 076-3555313,​ 071-5955467.
000559

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර පිංවත්ත ගාලුපාරට 20m,​ පර් 62 ඉඩම බද්දට ගබඩා කිරීමට හෝ වාහන නැවැත්වීමට සුදුසුයි. 0724860598.
005519

ගේ දොර ඉඩකඩම් - පුත්තලම් දිස්ත්‍රික්කය විකිණීමට

මාදම්පේ ඕල්ඩ් ටවුන් පාරේ ඉරට්ටකුලම හන්දිය අසල ප්‍රධාන පාරට සමීපව පර්. 26 ඉක්මණින් විකිණීමට. 0716274311,​ 0776811977.
005326

ගේ දොර ඉඩකඩම් - රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

ගැටහැත්තට ආසන්න අක්කර දෙකහමාරයි. ජලය විදුලිය සහිත කාමර පහක නිවස පොල්,​ කොස් කෙටස් පුවක් පදිංචියට ආරණ්‍යයකට,​ නිවාඩු නික්‍ෙතනයකට පතල් කැනීමට සුදුසුය. ලක්ෂ 80. 0776426923.
005062

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය කුලියට /බද්දට

ඇතුල්කෝට්ටේ ජයවීර මාවතේ කාමර 3ක අංගසම්පූර්ණ උඩුමහල A/​C,​ HOT,​ WATER සම්පූර්ණ ටයිල්. වාහන නැවතීම. 077-6656007,​ 077-4420237,​ 0719-721443. ගෘහ භාණ්ඩ අැතිව/​ නැතිව.
005941

ඇනෙක්සිය යුවලකට පිරිමින් දෙදෙනෙකුට 10,​000/​- හයමසක,​ නාන කාමරය පැන්ට්‍රිය සාලය නිදහස් පරිසරය. පිටතින් ඇතුල්වීම. 0715962492.
003344

දෙල්කඳ උඩුමහලක් කුලියට නිදන කාමරයක්,​ සාලය,​ කුස්සිය,​ යාබද නාන කාමරය,​ හයිලෙවල් මාර්ගයට දුම්රිය ස්ථානයට ආසන්නව. විමසන්න. 0112833441,​ 0773580458.
004572

දෙහිවල - කුවුඩාන පාරේ,​ ගාලු පාරට 500 m යි. ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු දෙවන මහල කුලියට දීමට ඇත. Contact : 0775803369 /​ 0769687319.
005118

නිවාස දෙකක් කුලියට 164 වරාගෙඩ පාර,​ කැලණිය ශාන්ත පාවුළු බාලිකාව පටන් ගැනීම දකුණේ. 0711411562.
004186

බත්තරමුල්ල ධම්මෝදය මාවත නිවස සහිත පර්. 9 ඉඩම බද්දට රු. 30,​000/​= පදිංචියට හෝ ගබඩාවකට සුදුසුයි ප්‍රධාන පාරට මී. 100,​ 0724860598,​ 0770645399
005538

රාජගිරිය පෙරේරා මාවත පළමු මහල කාමරය කුස්සිය නාන කාමරය රු. 15,​000/​= වසරක අත්තිකාරම් 0773274477.
004392

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය කුලියට /බද්දට 

රාගම පාරේ ඇලපිටිවල කාමර දෙකක සම්පූර්ණයෙන් ටයිල් කළ ජලය විදුලිය සහිත බිම් මහලේ නිවස බදු දීමට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718667696,​ 0723966983.
004405

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය කුලියට /බද්දට

පානදුර වෑකඩ හොරණ පාරට මීටර් 200 කාමර 4 අංගසම්පූර්ණ නිවස. මාසිකව රු. 24,​000/​-. 071-0100838,​ 0773878120.
003999

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය කුලියට /බද්දට

මහනුවර ලේවැල්ලේ ඇනෙක්ස් එකක් කුලියට. කුලිය 15,000/= පහසුකම් සහිතයි. යුවලකට හෝ යුවලක් සමඟ අවු:9ට වැඩි දරුවෙකුට සුදුසුයි. 081-2240843
003433

ගේ දොර ඉඩකඩම් - නුවරඑළිය දිස්ත්‍රික්කය කුලියට /බද්දට

රිකිල්ලගස්කඩ නගරයේ අංගසම්පූර්ණ,​ ටයිල් කළ,​ නව නිවසක් කුලියට දීමට. විශාල ගෙවත්ත. රමණීය පරිසරය. 13,​000/​-. 075-0834002.
005060

ගේ දොර ඉඩකඩම් උවමනායි

ඉඩමක් අවශ්‍යයි - කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා අක්කර 4- 5 පමණ වන ඉඩමක් අවශ්‍යව ඇත. බර වාහන යාමට හැකි විය යුතු අතර,​ ජලය හා විදුලි පහසුකම් තිබිය යුතුය. හොරණ,​ පාදුක්ක,​ ඉංගිරිය අවටින් විශේෂයි. විමසීම් - සිළුමිණ පත්තරය භාරයේ 0112438739
003488

කෘෂි ව්‍යාපෘතියකට මුහුදු මට්ටමේ සිට අඩි 3000 ක උසකින් යුත් ජලය,​ විදුලිය සහ ප්‍රවේශ මාර්ගයක් සහිත සෑහෙන පමණකට තැනිතලා අවම වශයෙන් අක්කර පහක ඉඩමක් අවශ්‍යයි. හපුතලේ,​ හැටන්,​ බණ්ඩාරවෙල,​ වැලිමඩ ප්‍රදේශ සළකා බැලේ. 0777366396.
004172

Comments