සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි උපාධිධාරී වසර 20 ක් O/​L,​ A/​L ඉංග්‍රීසි උත්තර පත්‍ර පරීක්‍ෂක ජාතික පාසල් ගුරු. සියලුම ශ්‍රේණිවලට ඉංග්‍රීසි පැමිණ උගන්වයි. කොළඹ හා අවට. 0718-224059,​ 0772-712870.
000029

ඉංග්‍රීසි කතාව IELTS TOEFL SAT GRE GMAT PTE IGCSE Edexcel/​ Cambridge O/​L,​ A/​L සාහිත්‍ය. සේන හග්ගල්ල,​ නුගේගොඩ,​ ගම්පහ,​ කොළඹ. 0714-733689,​ 077-5558590.
000142

ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. 091-2291170.
000186

O/​L - A/​L සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය (නව නිර්දේශය) පන්ති පළපුරුදු MA සමත් ගුරුවරියක් විසින් ජනවාරි 12 - 13 දිනයන්හි කෝට්ටේදී ආරම්භ කෙරේ. ටෙලි. 0112869350 රාත්‍රී හතෙන් පසු අමතන්න.
000772

පොත් සහ සඟරා

ආධුනික ප්‍රවිණ ලේඛක ලේඛිකාවනි ඔබගේ ඊළඟ පොත් කවරය ඉතා නිර්මාණාත්මකව දර්ශණීය ලෙස නිම කර ගැනීමට විමසන්න. 0712854324
158489

විවිධ දේ විකිණීම

බේකරියකට අවශ්‍ය කරන අවන්,​ පාන්කටර්,​ පිටි මික්ෂර් ඇතුළු සියලුම උපකරණ විකිණීමට ඇත. 072-1046623.
001150

මීගලෑව මඩගල්ල හරහා කුරුණෑගල ටයිම් ගමන් වාර 4 ක් ඇති මාර්ග බලපත්‍රය විකුණමි. 0768898416,​ 0777649301
001999

විවිධ දේ

වසන ලද ටයර් කඩයක සියලුම දේවල් මිලදී ගැනීමට අවශ්‍යයි. 0777-649301,​ 0722-152805.
001953

ඉඳුම් හිටුම් තිබේ

වැදගත් රැකියාවල නියුතු කාන්තාවන් සඳහා නවාතැන් පහසුකම් ඇත. නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112897387.
000635

Comments