රථ වාහන | සිළුමිණ

රථ වාහන

ලියාපදිංචි නොකළ වාහන විකිණීම

මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පෝට්ස් 2018 බ්‍රෑන්ඩ්නිව්. දු.ක. 077-2724403.
002294

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට මාසික පොලිය 1.16% 0777970049 (ලීසිං/​ ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/​= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) පහසුකම් සඳහාද මුදල් එකවර ගෙවා (ෆිනෑන්ස්/​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් ඉදිරි පොලියට අවශ්‍ය වාහන හුවමාරුව/​ වාහන සොයාදීමද සිදුකරනු ලබයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා (0777970049)
001816

මෝටර් කාර් රථ විකිණීමට

සී ආර් 27 ටොයෝටා 250 ඩුවල් ඒසී ආසන 7 මැනුවල් හයිරූෆ් 1997 දොර 5 ඩුවල් පර්පස් රොටේටින් ෂීට් 0725807800.
002170

ටොයොටා කාර් රථ විකිණීම

වත්තල අනර්ඝ තත්වයෙන් යුතු Toyota Belta,​ KI කාණ්ඩයට අයත් මෝටර් රථය ඉහළම ඉල්ලුමට විකිණීමට ඇත. 070-3056719,​ 0777-630414.
001988

ජීප් හා පික් රථ විකිණීම

මිට්සුබිෂි L 200 4WD ඩබල්කැබ් තනි අයිතිකරු,​ 250-3xxx. අනර්ඝ තත්ත්වය. රතුපාට. 078-8323797.
000768

Comments