
සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
කිරිබත්ගොඩ හන්දියේ, ගෘහ භාණ්ඩ සහිත නිදන කාමර තුනක සුඛෝපභෝගී නිවසක් මසකට රු. 100,000/- ක බැගින්. කුලියට දීමට ඇත. මාස 4 ක අත්තිකාරම්. (key Money) අවශ්‍යයි. දුරකථන. 0716-301643, 0774-407367.
000135
කොළඹ 07 ග්‍රෙගරි පාරේ කාමර 7 සුඛෝපභෝගී නිවස කුලියට හෝ බද්දට. කරුණාකර විමසන්න. 0777-349205/6.
001929
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොතලාවල අධිවේගී පිවිසුමට හා කඩුවෙල නරගයට 500m නුදුරින් වැවට මුහුණලා ඉදිකෙරෙමින් පවතින කාමර හතරක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (රෝලඩෝ, තෙකලා විදුලිය පීඩන සහිත ජලය සූර්ය බල උණු වතුර නවීන උළු වහල නාන කාමර 4 ක් සහිත) විමසීම් ටෙලි. 0778967171 a.p.d.lakmal@gmail.com
158621
කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864, 076-3555313, 071-5955467.
000554
දෙහිවල/ කවුඩාන පාර ගාලුපාරට විනාඩි 5. ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු කොමර්ෂල් ගොඩනැගිල්ල දෙවනි මහල කුලියට දීමට. විමසීම්. 077-5803369. No Brokers.
000025
නාවල විජයබා පාරේ කන්දෙවත්ත පටුමග පර්චස් 16 ක AC කාමර 4 ක දෙමහල් නිවස හදිසියේ විකිණීමට ඇත. 07780000804
000960
පිළියන්දල මිරිස්වත්ත 120 බස් පාරට මී. 500 යි. පර්චස් 7 1/2. කාමර 4 දෙමහල් නිවස හදිසියේ විකිණීමට ඇත. 0778000804
000947
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ අධි වේග මාර්ගයේ පමුණුගම එක්සිට් සිට විනාඩි නමයයි. අක්කර 2 1/2 මුහුදු ඉඩම පර්චසය ලක්ෂ හතරට වැඩිය ඉල්ලුමට විකුණනු ලැබේ. මුහුද සහ පාර අතර ඉඩම විමසන්න. මොබයිල්. 076-9132864, 076-3555313, 071-5955467.
000559
නුවරපාර මිරිස්වත්තේ වතුරගම පාරේ බුදු පිළිම හන්දියට යාබද සමාධි මාවතේ නිවසක් බදු දීමටහෝ විකිණීමට. විමසීම්. 0714494038, 0772523293.
001749
රාගම පර්චස් 14.5 ඉඩම, ආනියකන්ද පාරට හා සෙරන්ඩ් පාර්ක් එකට මායිම්ව ඉඩම පිහිටා ඇත. පිරිසිදු ඔප්පු. වහාම විකිණීමට. විස්තර සදහා විමසන්න. 077-3561630.
000261
හංවැල්ල ජල්තර රජයේ සේවකයින්ගේ නිවාස සංකීර්ණය බිම්මහල් සියළුම පහසුකම් අැති නිවසක් විකිණීමට 0776078988
160608
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
පේරාදෙණිය දවුලගල මාර්ගයේ කි.මි.4 නාරංවල පර්:15 ඉඩම හා පර්:72 ඉඩම ගොඩකුඹුර සමඟ වහාම විකිණීමට. සියළුම පහසුකම්. 077/4505599
001925
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගාල්ල, තල්ගම්පල, උඩුගම පාරට ආසන්නව අක්කරයක් සහ පර්. 20 ක ඉඩම් කැබලි දෙක විකිණීමට. විමසන්න. 077-9682117.
000034
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ආරක්‍ෂිත ඇනෙක්සියක්, කොස්වත්ත බත්තරමුල්ල මංසංධියට නුදුරුව සියලු පහසුකම්. කාන්තාවන් දෙදෙනකුට ප්‍රධාන පාරට මුහුණලා තවත් නිවසක්. 0112-791512.
000440
කැස්බෑව, මාකන්දන, නව නිවසක් කුලියට දීමට ඇත. දුර. 071-4301182, 0716-876322.
000512
දෙහිවල පැපිලියාන ප්‍රධාන පාරට ආසන්න නිසංසල පරිසරයක නිදන කාමර 2 ක් සහිත අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට තිබේ. 072-2959017, 0112-724269.
000349
නුගේගොඩ - සුපිරි පැන්ට්‍රිය සහිත තනි කාමරයේ එපාර්ට්මන්ට් විශාල රු. 45,000/-, මධ්‍යම රු. 30,000/-, කුඩා රු. 25,000/-. වාහන නැවතීම සහ පොදු පිහිනුම් තටාකය. 65A, බෝධිය පාර (මාදිවෙල පාරෙන් හැරී), ඇඹුල්දෙණිය, මිරිහාන. අයිතිකරු අමතන්න. 077-2486100. drsam@rakfzbc.ae.
002694
පොල්ගස්ඕවිට 120 කොලඹ හොරණ පාරට අධිවේගී මාර්ගයට නුදුරින් පිහිටි දෙමහල් නිවසක පහත මාලය බදු දීමට තිබේ. 075-4150268.
002057
බත්තරමුල්ල පළමු මහල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 නිවස සියලු පහසුකම් සහිතයි. කුලිය 25,000/-. දු.ක. 071-4896960.
001965
මහරගම පිළියන්දල පාරේ ටවුමේ සිට 1 km දුරින් පිහිටි කාමර 3 ක ඇනෙක්සි නිවස මසකට 25,000/- කුලියට. විමසීම්. 0772881649.
001331
රාජගිරියේ නිවසක කාමරයක් ඇත. අමතන්න. 0766-323883. (ගැහැණු ළමයින් සඳහා)
000415
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මහනුවර ගුරුදෙණියේ අංග සම්පූර්ණ ගෙයක් කුළියට දීමට ඇත. මසකට රු. 15,000ක් පමණි. අත්තිකාරම් මුදල් ලෙස එක් මසක කුළියක් ගෙවීම පමණයි. විමසීම 0779169742
160747