සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

උ/​පෙළ භෞතික විද්‍යාව සිංහල මාධ්‍යය පළපුරුදු හිටපු උත්තර පත්‍ර පරීක්‍ෂකවරයෙකු විසින් තනි හා කණ්ඩායම් පංති කොළඹ අවට. නිවසට පැමිණේ. දුක. 0718044758.
160382

ගණිතය විද්‍යාව විෂයන් නිවසටම පැමිණ විශ්වාසවන්තව, විනයගරුකව ඉගැන්වීම. 06 සිට 11 ශ්‍රේණී. සිංහල මාධ්‍යයෙන් පමණි. මෙහෙයවීම නිරෝෂන් දුශාන්ත. දුරකථන 077-4132807. දස වසරක ඉගැන්වීම් පළපුරුද්ද. අධ්‍යාපන ඩිප්ලෝමා ගණිත විද්‍යා පුහුණු ගුරු.
152803

ආහාර පාරන - කෑම සැපයීම

පහසු මිලට කෑම ඕඩර් භාර ගනු ලැබේ. 071-4048617.
162057

සුහද මාරු

සියලු පහසුකම් සහිත අධ්‍යාපනය ලබන හෝ රැකියා කරන ගැහැණු ළමයි සඳහා නවාතැන් පහසුකම්. කටුබැද්ද. 0778100360.
162287

ඉදුම් හිටුම්

මහරගම,​ පිළියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් සහිත කුස්සිය යුවළකට හෝ පිරිමි දෙදෙනෙකුට කුලිය 7000/​=. 0763407132.
161055

Comments