සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් රෙදිපිලි

කැනඩාවෙන් හා අැමරිකාවෙන් ගෙන්වන ලද හොඳම තත්ත්වයේ (A Grade) බේල් නිමි ඇඳුම් (45,​ 55 Kg) විකිණීමට. ළමා කාන්තා හා පිරිමි ඇඳුම් T' Shirts,​ Skirts,​ Shorts,​ Blouses සහ Jackets (සීතලට අදින ඇඳුම්) දිවයිනේ අඩුම මිලට. රු. 8,​000/​= සිට. 0772555586,​ 0778060775.
158953

අමතර ඉගැන්වීම් ටියුෂන්

ගණිතය විද්‍යාව විෂයන් නිවසටම පැමිණ විශ්වාසවන්තව, විනයගරුකව ඉගැන්වීම. 06 සිට 11 ශ්‍රේණී. සිංහල මාධ්‍යයෙන් පමණි. මෙහෙයවීම නිරෝෂන් දුශාන්ත. දුරකථන 077-4132807. දස වසරක ඉගැන්වීම් පළපුරුද්ද. අධ්‍යාපන ඩිප්ලෝමා ගණිත විද්‍යා පුහුණු ගුරු.
152803

ප්‍රවාහන පහසුකම්

ප්‍රාථමික අංශය සඳහා පාසල් වෑන් රථ සේවය - ජා ඇල සිට බිෂොප් විද්‍යාලය,​ කාන්තා විදුහල ශා. තෝමස් ප්‍රාථමික පාසල් වෙත වසර 20 ක සේවය - බලපත්‍රය සහිතයි. 0712761407.
149713

ඉඳුම් හිටුම්

මරදාන වජිරඤාණ මාවතේ තෙමහල් නිවසක කාන්තාවක් සඳහා කාමරයක්ද පිරිමින් සඳහාද නැවතීමට ඇත. T.P. 011-2687181.
158525

Comments