
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
හැකියාවට රැකියාවක් අලවිකරණ ක්ෂේත්‍රයේ නිපුනයකුවී ජීවිතය ජයගන්න. කැමති තරුණ ඔබට අනගි අවස්ථාවක් ඉහල ආදායමක් ලබන්න රටරටවල සංචාරය කරන්න. එකතුවන්න අප සමග විමසීම්. කළමණාකරු. 0714822832.
159647
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
දෙමටගොඩ උකස් මධ්‍යස්ථානයට පරිගණක තාක්ෂණය පුරුදු / නුපුරුදු ගැහැණු / පිරිමි අවු. 20-35 රැකියා, කොළඹ අවට සුදුසුයි. විමසීම් : 0777794900.
158346
ඇබෑර්තු අධ්‍යාපන
ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියන් හෝ පාඨමාලාව හදාරණ ගුරුවරියන් අවශ්‍යයි. ස්ටෙප් අප් පෙර පාසල දෙල්දූව, වාද්දුව. 072 6378986
158079
දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. 0112567410.
152836
ඇබෑර්තු ගෘහ සේවය
නැනීවරියක් අවශ්‍ය කර තිබේ. මාස 8 ක් වයසැති පිරිමි ළදරුවකු බලාගැනීම සඳහා නැනීවරියක් අවශ්‍ය කර තිබේ. නිවසේ නැවතී වැඩ කිරීමට හැකි විය යුතුය. වයස 30 - 55 අතර නිවස කොහුවල පිහිටා ඇත. විමසීම් 0770078855
158947
ඇබෑර්තු විවිධ
අලෙවි ප්‍රවර්ධන නිලධාරීන්, -වයස 18 - 26 අතර, යතුරු පැදි බලපත්‍රය හිමි අය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ අමතර කොටස් අලෙවිය සඳහා පුහුණු වන්නන් ලෙස බඳවා ගනු ලැබේ. අයදුම්පත් යොමු කරන්න. ciyatek@sltnet.lk
158976
තාක්ෂණික ශිල්පීන් - ජර්මානු කාර්මික ආයතනයේ හෝ ඒ සමාන ආයතනයක පාඨමාලාවක් හදාරා ඇති, වයස 18 - 30 අතර අය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම් සිදු කරන ආයතනයකට බඳවා ගනු ලැබේ. අයදුම්පත් යොමු කරන්න. ciyatek@sltnet.lk
158981
රත්නපුර ප්‍රදේශයේ වතු බංගලාවකට අවු. 50 ට නොවැඩි පලපුරුදු කෝකිවරයෙකු නැවතී සේවය සඳහා අවශ්‍යයි. (උපරිම වැටුප 20,000-30,000/- අතර) දු. ක. - 075-6537677.
159988
* අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාමර සහිත උත්සවශාලාවකට නැවතී සේවය කිරීමට හැකි පලපුරුදු කෝකිවරයෙකු අවශ්‍යයි. දු. ක. 075-6537677.
159992
රැකීරක්ෂා උවමනායි
හෝටල් කළමනාකරු අවුරුදු 69 යි. හෝටල් කළමනාකරණය පිළිබඳව එතෙර සහ මෙරට වසර 42 ක පළපුරුද්ද. වර්තමානයේ Boutique හෝටලයක සාමාන්‍යාධිකාරී පදවිය උසුලන මා එවන් රැකියාවක් පතමි. කරුණාකර අමතන්න. 0777143192.
158307