
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොතලාවල අධිවේගී පිවිසුමට හා කඩුවෙල නරගයට 500m නුදුරින් වැවට මුහුණලා ඉදිකෙරෙමින් පවතින කාමර හතරක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (රෝලඩෝ, තෙකලා විදුලිය පීඩන සහිත ජලය සූර්ය බල උණු වතුර නවීන උළු වහල නාන කාමර 4 ක් සහිත) විමසීම් ටෙලි. 0778967171 a.p.d.lakmal@gmail.com
158621
ගොඩගම ජයන්ත රණවිරු මාවතේ පර්. 10 ක බිම් කොටසක් විකිණීමට ඇත. 0772555966, 0766123419, 0777549052.
159697
නාවල විජයබා පාරෙන් කරදවත්ත පටුමග පර්චස් 16 ක AC කාමර 4 ක දෙමහල් නිවස හදිසියේ විකිණීමට ඇත. 0778000804.
158354
නුගේගොඩ දෙල්කඳ පර්. 6 1/2 නිවස විකිණීමට ඇත. 0777-957219, 0765633384. කාමර 04 කි. නාන කාමර 2 ක, වාහන 2 ක් නැවතිය හැකිය. දෙල්කඳ හන්දියේම ඇත.
155718
පන්නිපිටිය අඹගස් හතර ප්‍රදේශයේ පර්. 10 බිම් කොටසක් විකිණීමට ඇත. 0772555966, 07661234190, 0777549052.
159702
පන්නිපිටිය පර්චස් 20 ක පරණ නිවසක් සමග විකිණීමට. දුම්රිය පොළ සහ බස් නැවතුම්පොළ ආසන්නව. 0726546929
158767
මහරගම පමුණුව පාර C.I.B ළඟ පර්. 12 ක තට්ටු 2 ක නිවස විකිණීමට තිබේ. මහරගම නාවින්න පර්. 10 ක තට්ටු 2 ක නිවස විකිණීමට තිබේ. 0777-957219, 0765633384.
155713
මාලබේ තලාහේන ප්‍රදේශයේ පර්චස් 18 ක දෙමහල් නිවසක් විකිණීමට අැත. දුක. 0777549052, 0772555966, 0766123419
159711
මාලබේ නගරයේ සිට කි. මී. 2 ට අඩු දුරින් පිහිටි පර්චස් 10 ක හිස් ඉඩමක් විකිණීමට තිබේ. නිරවුල් ඔප්පු සහිතයි. විමසන්න. ජනක . 0770443083.
159957
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ගම්පහ උඩුගම්පලින් දෙමහල් (වෙනම භාවිතා කළ හැකි) පර්චස් 23 සහිත නිවසක් විකිණීමට ඇත. දුක. 0777549052, 0766-123419, 0772555966.
159719
රාගම - පර්චස් 14.5 ඉඩම ආනියකන්ද පාරේ කෙළවර සෙරනේඩ් පාක්, පිරිසිදු ඔප්පු. විස්තර සඳහා විමසන්න. 0773561630.
158456
වේයන්ගොඩ නගරයට විනාඩි 5 කදී ළඟාවිය හැකි අලවත්ත කුරිකොටුව පර්චස් 15 ඉඩම සහ ඒ ආසන්නයේ පිහිටි පර්චස 32 ඉඩම විකිණීමට. 0775730425, 0769455035.
158391
ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කළුතර ගල්පාත ප්‍රදේශයෙන් අක්කර 17 ක ගල් ක්වරියක් විකිණීමට ඇත. දුක. 0777549052, 0766123419, 0772555966.
159688
ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
නුවර කටුගස්තොටින් පර්. 41 ව්‍යාපාරික මධ්‍යස්ථාන පිටුපස ව්‍යාපාරික බිම් කොටසක් විකිණීමට ඇත. 0772555966, 0766123419, 0777549052.
159707
ගේදොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
මාතලේ ඇල්වල මහනුවර ප්‍රධාන පාරට මී. 150 දුරින් නිවාස තැනීමට සුදුසු පර්චස් 8.5 - 10.5 වටිනා ඉඩම් කැබලි හයක් විකිණීමට. සම්පූර්ණ ඉඩම පර්. 60. විදුලිය, නල ජලය. 0726771385
158496
ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
පර්චස් 56 ක බිම් කොටසක් දික්වැල්ල හිරිකැටිය සංචාරක කලාපයේ විකිණීමට ඇත. දු.ක. 0777549052, 0772555966, 0766123419.
159716
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
දෙහිවල ගාලුපාරට මීටර් 200 යි සම්පූර්ණ ටයිල් බිම් මහල නිදන කාමර 02 යි. නාන කාමර 02 යි සාලය ලොකු පැන්ට්‍රිය වාහන පාකිං ඇත. විමසන්න. 0112727052, 0714497810
158666
මහරගම පිළියන්දල පාරේ මහරගම ටවුමේ සිට 1 Km දුරින් පිහිටි ඇනෙක්සි නිවස කාමර 3 කින් සමන්විතය. මසකට රු. 25,000/= කුලියට විමසීම් 0772881649
159088
මහරගම බොරලැස්ගමුව ආසන්නව කටුවාවල මාවතේ පිහිටි දෙමහල් නිවස උඩු හා බිම් මහල වෙන වෙනම බදු දීමට තිබේ. විමසීම්. 0773463169.
159676
රාජගිරිය ටයිල් කරන ලද නාන කාමරය සහිත වෙනමම ප්‍රවේශයක් ඇති කුඩා කාමරයක් කුලියට දීමට ඇත. 0718263108.
158248
රාජගිරිය පළමු මහල කාමරය නාන කාමරය කුස්සිය රු. 18,000/- වසරක අත්තිකාරම්. 0773274477.
158189