
කිචි බිචි නද රැව් දෙනවා
නව දවසකට ආයුබෝවන් කියනවා
කුරුලු කිරිලියෝ දස අත පියඹනවා
වනයේ සිරියාව හෙළි වෙනවා
ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,
කිරිබත්ගොඩ.
කිචි බිචි නද රැව් දෙනවා
නව දවසකට ආයුබෝවන් කියනවා
කුරුලු කිරිලියෝ දස අත පියඹනවා
වනයේ සිරියාව හෙළි වෙනවා
ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,
කිරිබත්ගොඩ.