
ව්‍යාපාරික අවස්ථාවන්
සමාගමක 2018 වර්ෂයට ඇණවුම් බාරදීමට 25,000/= (විසිපන්දහසක්) ලාභාංෂ බෙදා ගැනීමට ලියාපදිංචි ගිවිසුමක් මත කොටස්කරුවෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු ලෙස මහත්මියක් මහත්මයෙක් අවශ්‍යයි. අධ්‍යක්ෂිකා, නො.01, වැරුල්ලගම. 0813837664
156806
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කැලණිය බියගම පාර 4 කණුව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීමට. 071-6233292, 075-4710341.
151936
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අත්තිඩිය ප්‍රධාන පාරට යාබද කඩයක් බදු දීමට ඇත. ටෙලි. 0779076327.
155129
මහනුවර යටිනුවර වීදිය දළදා වීදියට ආසන්නව මහල් 3ක් වර්ග අඩි 4600 ඇති ගොඩනැගිල්ලම හෝ මහල් වෙන් වෙන් වශයෙන් ඕනෑම ව්‍යාපාරයකට කාර්යාලයකට දීර්ඝ කාලීනව බදු දීමට සියළු පහසුකම් K.C.C රථ ගාලට විනාඩි 5ක දුරින් නගර මධ්‍යස්ථයේ පිහිටා ඇත. 0729284088
156066