රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෘත්තීය වේදීන්

පළපුරුදු ගබඩා භාරකරුවන්,​ පුහුණු /​ නුපුහුණු ගබඩා සහයකයන්,​ ඉංග්‍රීසි මනා දැනුමැති පෞද්ගලික ලේකම්වරියක් වහාම අවශ්‍ය වේ. ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම,​ නො. 145,​ සිරි ධම්ම මාවත,​ කොළඹ 10. f​r​i​g​i​@​s​l​t​.​l​k​,​ f​r​i​g​i​h​r​@​g​m​a​i​l​.​c​o​m​,​ 0117855800" 0714947009" 0714219984'
156975

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ

මුල්ලේරියාවේ ප්‍රමුඛ කඩදාසි නිෂ්පාදන සමාගමක් සඳහා අලෙවි විධායකයින් අවශ්‍යයි. වයස 18-35 යතුරු පැදියක් Smart Phone පළපුරුද්ද විශේෂයි. වැටුප සාකච්ඡා කළ හැක. 0768215881.
155177

ෆයිව් ඒ මාර්කටිං ඇන්ඩ් මනේජ්මන්ට් සර්විසස්,​ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙරළිකාරයා සමග එකතු වන්න. වෙළඳ විධායක (ගැහැණු පිරිමි) මූලික වැටුප 20,​000 = 30,​000 වෙළඳ සහායක (ගැහැණු /​ පිරිමි මූලික වැටුප 15000 - 18000,​ නිෂ්පාදන සහායක (ගැහැණු /​ පිරිමි) මූලික වැටුප 15,​000 - 18,​000 ප්‍රවාහන විධායක (ගැහැණු/​ පිරිමි) මූලික වැටුප 20,​000 - 30,​000/​= වෙනත් ප්‍රතිලාභ රාශියක් හිමිවේ. අමතන්න. ඩිලාන් මීගොඩ,​ 0773411572,​ මෙහෙයුම් අධ්‍යක්ෂක
157713

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරිගණක,​ 0S CCTV ආරක්ෂණ පද්ධති හා ජාලකරණය සදහා වන මෘදුකාංග හා දෘඪාංග පිළිබඳව අවම වශයෙන් වසර 03 - 04 දක්වා පළපුරුද්ද සහිත අය අවශ්‍යය. ෆ්‍රිජි ඉංජිනියරින් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ්,​ 145,​ සිරිධම්ම මාවත,​ කොලඹ 10. f​r​i​g​i​@​s​l​t​.​l​k​,​ f​r​i​g​i​h​r​@​g​m​a​i​l​.​c​o​m​ 0117855800,​ 0714219984,​ 0714947009.
156957

ඇබෑර්තු කාර්මික

අප ටයිම්වෙයාර් ආයතනයට කාර්යශූර ප්‍රතිඵලදායී ඔරලෝසු කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට අවශ්‍යයි. සියලුම වර්ගයේ ඔරලෝසු කාර්මික අළුත් වැඩියාවන් හා සේවා කිරීම් පිළිබඳව දැනුමත් විය යුතුය. නවතම පන්නයේ කුසලතා හා ශිල්පීය ක්‍රම පිළිබඳ,​ ඉගෙනුමට කැමති විය යුතුය. ඉලක්කගත කාලසටහන් වලට අනුකූලව වැඩ කිරීමට හැකි විය යුතුයි. ඊමේල් : t​i​m​e​w​e​a​r​s​r​i​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ ටයිම් වෙයාර් අංක 2/​5,​ 2 වන මහල,​ මැජෙස්ටික් සිටි,​ බම්බලපිටිය. දුරකථන : 0112507424,​ 0112597851.
149034

කොළඹ ප්‍රදේශයෙන් දුරකථන අලුත්වැඩියා කිරීම සඳහා ශිල්පියෙකු අපහට අවශ්‍යයි. ඔහුට "ස්මාට් ෆෝන්" අලුත්වැඩියා කිරීමේ හැකියාව තිබිය යුතුය. 0777-842661
155554

ඇබෑර්තු අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. 0112567410.
152836

ඇබෑර්තු රියදුරු

කොළඹ බොරැල්ලට නුදුරින් පදිංචි දිනපතා වැඩට පැමිණිය හැකි අවුරුදු 45 - 65 අතර පාරවල් හොඳින් දන්නා හයිබ්‍රිට් කාර් එකක් පැදවීමට පළපුරුදු රියදුරෙක් අවශ්‍යයි. දෛනික පඩිය කතා කර ගත හැක. විමසන්න. 0112692145.
156131

ප්‍රවාහන ආයතනයකට දක්ෂ පළපුරුදු අවුරුදු 30 වැඩි රියදුරු මහතකු අවශ්‍යයි. 0115657900,​ 0729420871.
156267

රියදුරෙක් අවශ්‍යයි - ක්‍රවුන් ලේන්ඩින් පුද්ගලික ආයතනය සඳහා අවුරුදු 5 ක පළපුරුද්ද සහිත රියදුරෙකු අවශ්‍යයි. සංචාරක අංශයේ රැකියාවක පළපුරුදු අයෙකු නම් විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. අමතන්න. 0772238238.
156910

ඇබෑර්තු ගෘහ සේවක

ටෙඩිබෙයාර්,​ බෝනික්කන්,​ සෙල්ලම් බඩු,​ බෑග් තොග සහ සිල්ලර panada-kid හයිලෙවල් පාර,​ නඩුහේන. 0718746962,​ 0715354947.
157464

ඇබෑර්තු විවිධ

දු. අ. 0727495909. ඩ්‍රැෆික් ඩිසයිනර්,​ 3 D ඇනිවේෂන් වෙබ් සයිඩ් නඩත්තුව සඳහා අය අවශ්‍යයි. WellageU.S.A.@g_mail.com
157717

රැකියා ඇබෑර්තු. පිළියන්දල පිහිටි කර්මාන්තශාලාවක පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ගබඩා සහායක. සාමාන්‍යපෙළ සමත් කාර්යශීලී පුද්ගලයෙක් (පිරිමි) අවශ්‍යය කර ඇත. පිරිවැය සහකාර. උසස්පෙළ සමත් පරිගණක දැනුම ඇති පුද්ගලයෙක් (පිරිමි) අවශ්‍ය කර ඇත. නවාතැන් පහසුකම් සහිතයි. වැටුප් සාකච්ඡා කර ගත හැක. ඩිසයින් වර්ල්ඩ් පුද්ගලික සමාගම,​ නො.378/​3,​ පොල්ගහකොට්ටනුව පාර,​ බටකැත්තර,​ මඩපාත,​ පිළියන්දල. දු.ක. අංක. 077-3430106,​ 011-4362940.
155829

Comments