නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සු‍ෙඛා්පභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල කුලියට / බද්දට

කඩුවෙල හේවාගම විහාර මාවත දෙමහල් නිවසක් පර්චස් 10 කාමර 5 සුරක්ෂිතයි. අධිවේගී මාර්ගය,​ ස්ලිට් - සයිටම්ට නුදුරුයි. 0712 273298 /​ 0714288220.
157302

වතු පිටි විකිණීමට

කුරුවිට සිට 6 km නුදුරින් අක්කර 8 ක තේ ඉඩම විකිණේ. අක්කරය ලක්ෂ 25. විමසීම් : 0718290331.
157715

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

ෆිනිෂින් වහල,​ පැන්ට්‍රි කබඩ්,​ සිවිලින් අත්වැට උළුවහු ජනෙල්,​ ජනෙල් දොරපියන් බාත්රූම් ටයිල් පේන්ට් වෝටබේස්. 0774059346.
145634

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

තලවතුගොඩ දොලලන්ද වත්තේ පර්චස් 10 ක ඉඩම විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 20 කි. සාකච්ඡා කළ හැක. දුරකථන අංකය. 072-9944563.
155641

නුගේගොඩ දෙල්කඳ පර්. 6 1/​2 නිවස විකිණීමට ඇත. 0777-957219,​ 0765633384. කාමර 04 කි. නාන කාමර 2 ක,​ වාහන 2 ක් නැවතිය හැකිය. දෙල්කඳ හන්දියේම ඇත.
155718

නුගේගොඩ මිරිහාන,​ ජෙස්වෙල් පෙදෙස අඩි 30 පළල පාරකට මුහුණලා පර්චස් 7 හෝ 18 විකිණීමට. 077-3480414,​ 011-2852178.
155233

බත්තරමුල්ල 174 බස්මාර්ගයට මීටර් 300 පැලවත්ත ඕවර්සීස් ජාත්‍යන්තර පාසලට මායිම්ව දෙමහල් නිවස,​ පර්චස් 8.5 වහාම විකිණේ. ලක්ෂ 250/​- යි. මිල සාකච්ඡා කළ හැක. 0750212367.
157711

මහරගම පමුණුව පාර C.I.B ළඟ පර්. 12 ක තට්ටු 2 ක නිවස විකිණීමට තිබේ. මහරගම නාවින්න පර්. 10 ක තට්ටු 2 ක නිවස විකිණීමට තිබේ. 0777-957219,​ 0765633384.
155713

වෙරළාසන්න ඉඩමක් (බීච් ලෑන්ඩ්) හෝල්ඩින් බීච් (උස්වැටකෙයියාව) හා පමුණුව මීගමුව පුළුල් පාර අතර,​ හෝටලයකට හෝ නිවාස ව්‍යාපෘතියකට යෝග්‍යයි. හුදෙක් ආයෝජනයට හෝ කොටස්කර විකිණීමට වුවද යෝග්‍යයි. අක්කර 2 1/​2 ඉතා ඉහළ වටිනාකමින් යුක්ත වෙරළාසන්න දේපළ පර්චයක් ලක්ෂ 5 බැගින් හෝ වැඩිම ඉල්ලුමට. කොටසක් මුදලින් ගෙන්වා හුවමාරුවකටද එකඟතාව. හිමිකරු නත්තල් උත්සවයට දිවයිනට පැමිණේ. අමතන්න. 0769132864,​ 0763555313.
155943

හෝමාගම පැලෑඳගොඩ පාර රණවිරු ගම්මානයේ සමතලා අගනා හිස් බිම පර්චස් 7.5 ප්‍රථම පංතියේ හිමිකම්. ඉඩමට පිවිසීමට අඩි 20 තාර පාර. 190 ප්‍රධාන මාර්ගයට 1.5 km. 0716383966.
155560

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැළණිය පන්සලට නුදුරින් ප. 10 සමග නිවසක් විකිණීමට ඇත. මිල සාකච්ඡා කළ හැකිය. 0722973838
157112

කිරිබත්ගොඩ නගරයේ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මීටර් 400 දුරින් පර්චස් 09 සහ 10 බැගින් බිම් කොටස් දෙකක් විකිණීමට ඇත. පර්චසයක මිල ලක්ෂ 11 සහ 12 වේ. විමසීම් 0770605369 සහ ඊමේල් l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​
156122

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මීටර් 400 දුරින් පර්චස් 22 ඉඩම සහ කාමර 04 ක විශාල නිවස විකිණීමට තිබේ. මිල රු. ලක්ෂ 325,​ හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 හෝ ඊමේල් (l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​)
157473

නුවර පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයකට සුදුසු පර්. 60 ක ඉඩම විකිණීමට. 0767666186.
157710

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ඇනෙක්සිය කොටස් තුනයි. නාන කාමරය පැන්ට්‍රිය කුඩා සාලය 11,​000/​- හයමසක අත්තිකාරම්. හෝකන්දරට,​ කොට්ටාවට,​ පන්නිපිටියට කිලෝමීටරයයි. 0713944241.
155020

කොළඹ 05,​ කිරුළ පාර කාමර 04,​ Bath 4 Pantry Kitchen 4 Balconies නිසංසල වැදගත් පරිසරයකි. වාහන 3/​4 ගාල් කළ හැක. Roof Terrace තට්ටු 3 නව නිවාසය මාසිකව 160,​000/​= කි. මාස 10 ක Key Money No brokers 0713560480
157154

දෙවන මහලේ පිහිටි ව.අඩි 2000 සම්පූර්ණයෙන් ලී බඩු සහිත නිවස කුලියට/​ බද්දට වායුසමීකරණය කරන ලද කාමර 03 ක් උණු වතුර සහිත යාබද නාන කාමර සමග විශාල කෑම කන කාමරය හා සාලය හා උපකරණ සහිත පැන්ට්‍රිය සමග ගෙය වටා සඳළුතල ඇත. පැලෑටි සහිත රූෆ් ටෙරසය,​ සේවක කාමරය,​ නාන කාමරය සමග වෙනමම පිිවිසුම දුරස්ථ පාලක ගේට්ටුව සමග විවෘත ආරක්ෂාකාරී රථ නැවතුම. කරුණාකර අමතන්න. 0770552840,​ 0112812765.
155705

දෙහිවල කාමර 3 නිවස ගාලු පාරට නුදුරින් හිල් වීදියේ කුලියට දීටම 0777825757.
156014

නුගේගොඩ කන්දවත්ත පාර වායු සමීකරණ සහිත නිදන කාමර 02 යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය සේවක නාන කාමරය රෝලර් දොර සහිත ගරාජය සියලු පහසුකම් සහිත බිම්මහල් නිවස නුගේගොඩ හන්දියට ප්‍රධාන පාසැල් ආසන්නව අමතන්න. 0112810238 /​ 0779546446.
157492

බොරැල්ල කොළඹ 08 කාමර දෙකකින් යුත් අංග සම්පූර්ණ නිවස බදු දීම හෝ කුලියට දීමට. උණු වතුර,​ වාහන නැවතුම් පහසුකම් ඇත. RMV එක අසල. 0750113445.
156093

මාලබේ මිල්ලගහවත්ත පාරේ කාමර 2 ක් සහිත අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට තිබේ. 0770577806,​ 0716604853.
156307

මාලබේ මිල්ලගහවත්ත පාරේ කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ උඩුමහල කුලියට දීමට තිබේ. 0770577806,​ 0716604358.
156306

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

එඬේරමුල්ල සාන්තජූඩ් පාර වත්තල ස්ථානයේ ව්‍යාපාරයකට හෝ ගබඩාවකට සුදුසු ඉඩමක් කුලියට හෝ බද්දට. විදුලිය ජලය සහිතයි. 0722468156,​ 0721065231.
154897

ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කුරුණෑගල පොල්ගහවෙල අක්කර 1½ක ඉඩමක අක්කර ¾ක ප්‍රමාණයක විශාල කළුගලක් කැඩීම සඳහා බදුදීමට ඇත. නැතහොත් කළුගල සමඟ සම්පුර්ණ ඉඩමම විකිණීමට. බණ්ඩාර 0763156984, 0719000884, කුමාරි 0718502123.
154912

Comments