
ඇබෑර්තු - කාර්මික
අප ටයිම්වෙයාර් ආයතනයට කාර්යශූර ප්‍රතිඵලදායී ඔරලෝසු කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට අවශ්‍යයි. සියලුම වර්ගයේ ඔරලෝසු කාර්මික අළුත් වැඩියාවන් හා සේවා කිරීම් පිළිබඳව දැනුමත් විය යුතුය. නවතම පන්නයේ කුසලතා හා ශිල්පීය ක්‍රම පිළිබඳ, ඉගෙනුමට කැමති විය යුතුය. ඉලක්කගත කාලසටහන් වලට අනුකූලව වැඩ කිරීමට හැකි විය යුතුයි. ඊමේල් : timewearsrilanka@gmail.com ටයිම් වෙයාර් අංක 2/5, 2 වන මහල, මැජෙස්ටික් සිටි, බම්බලපිටිය. දුරකථන : 0112507424, 0112597851.
149034
ඇබෑර්තු - රියදුරු
කොළඹ 05 බ්‍රිතාන්‍ය පුරවැසියකුට සේවය කිරීම සඳහා වයස අවුරුදු 40-60 අතර රියදුරකු පූර්ණ කාලීන / අර්ධ කාලීන වශයෙන් අවශ්‍යයි. නවාතැන් අවශ්‍යනම් සැපයිය හැක. සම්මුඛ පරීක්ෂණය ඉරිදා, අඟහරුවාදා, බදාදා අමතන්න. 4015006 - පෙ.ව. 8.00 සිට පෙ.ව. 10.00 හා ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා.
150253
නාවල, නුගේගොඩ, රාජගිරිය, කොළඹ අවටින් රියදුරෙකු අවශ්‍යකර තිබේ. අමතන්න 077-3572198.
149351
ඇබෑර්තු - හෝටල් / බේකරි
කොළඹ 05 බ්‍රිතාන්‍ය පුරවැසියකුට සේවය කිරීම සඳහා පළපුරුදු කෝකියකු වහාම අවශ්‍යයි. පිරිසිදු, අවංක. විශ්වාසවන්ත අයකු විය යුතු අතර නිර්දේශකයන් දෙදෙනෙකු අවශ්‍යයි. හොඳ වැටුපක් හා යෝග්‍ය අයට නවාතැන් සපයනු ලැබේ. දුරකථන : 0725447108. සම්මුඛ පරීක්ෂණය ඉරිදා හා සඳුදා.
150238
කොළඹ 07 හි පිහිටි Milk & Honey Cafe ආයතනය සඳහා Fruit Juice Maker කෙනෙක් සහ Stewardesses කෙනෙක් අවශ්‍යයි. දක‍්ෂ වගකීම් දැරිය හැකි වයස අවු: 18 ත් 40 ත් අතර පිරිමි / ගැහැණු අයට ඉල්ලුම් කළ හැකි අතර පාසල් හැරගිය අයටද පුළුවනි. සම්මුඛ පරීක්ෂණ සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9 ත් - 12 ත් අතර පැමිණෙන්න. පුහුණුවක් ලබාදෙනු ඇත. 0115234374.
150488