මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොළියට මාසික පොලිය (1.16%) 0777970049, (ලීසිං / ෆිනෑන්ස්) ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1499/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළෙඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) පහසුකම් සඳහාද මුදල් එකවර ගෙවා) (ෆිනෑන්ස් / ලීසිං / පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා) පොලිය අඩු කිරීම් (ඉතිරි පොලිය) වාහන සොයාදීමද කරනු ලැබේ. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777970049
146772
මෝටර් කාර් රථ විකිණීම
IST FL-ග්‍රේඩ්, 2003 ඔටෝ ෆුල්ඔප්ෂන්, KG-නම්බර්, අලුත් බැටරි, අලුත් ටයර්, TV/DVD, R-කැමරා, බොඩි-කිට්, තනි පාවිච්චිය. කාර් රථය විකිණීමට. 076-7549961.
144574
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා කොරොල්ලා 108 එලිපන්ට් බැක් 1996 65xxxx Full Option Remote Key 15/50. 0714450515, කඩවත, ගණේමුල්ල.
146971
වෑන් රථ විකිණීම
නිසාන් ප්‍රයිම් මාස්ටර් ඔරිජිනල් ඩීසල් ආසන 9, මගී වෑන් රථය එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලද 2008 මාදිලිය. ලියාපදිංචිය 2016 PH 1792 අලුත් එන්ජිමක් සවිකර ඇත. මිල මිලියන 4.2 හෝක් ට්‍රැවල්ස්, නො. 20, රීජන්ට් ප්ලැට්ස්, කොළඹ 02. අමතන්න. 0777661111.
147934
නිසාන් වැගන් 52-5xxx, හොඳ තත්වය A/C නැත. මිල රු.13 1/2යි. අමතන්න 071-4283667.
146136
බස් රථ ලොරි රථ විකිණීම
ටොයෝටා කෝස්ටර් 1999 ආසන 29, HT-XXX සංචාරක සේවයට යෙදවූ, හොඳම තත්වයේ බස්රථය විකිණීමට. සන්වේ හොලිඩේස්, 25, කිබුලපිටිය පාර, තෙල්වත්ත හංදිය, මීගමුව.
147366
68XXXX නිසාන් UD බ්‍රේක්ඩවුන් ලොරිය ටොන් 08 ක්‍රේන් එක සමඟ විකිණීමට. 0777214972, 0727208899.
143127
මෝටර් රථ / සේවා
මගීන් 57 ටාටා දොර දෙක ඩීසල් ඉතා හොඳ තත්ත්වයේ බස් රථයකි. කර්මාන්ත ශාලා සේවකයින් ප්‍රවාහනය. විනෝද අධ්‍යාපන වන්දනා චාරිකා සඳහා විශේෂ සහන ක්‍රම. විමසීම් : බාසුරු ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්, 0722958586, ගණේමුල්ල.
148218