නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ විකිණීම

බම්බලපිටිය මේරිමාවතේ (මුහුදුබඩ මාර්ගයට මුහුණලා) තට්ටු හතරක නිවාස සංකීර්ණය විකිණීමට සෑම නිවසක්ම නිදන කාමර හතරකින් නාන කාමර 3 හා මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය. (1750 වර්ග අඩි) සිව්වන මහල Penthouse (3600 වර්ග අඩි) තිරවුරු හා ලී බඩු සමග 1,​ 2 මහල් නිවෙස් එකක් (මිලියන 35) Penthouse (මිලියන 95) negotiable 0714400978 /​ 0766961214.
127703

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල දිවුරම්පිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 200යි. පර්චස් 10 ලක්ෂ 12 1/2යි. 071-1144888/ 0770450506/ 078-3221959.
133252

ඉඩම් විකිණීමට - පනාගොඩ ඉඹුල්ගම පාරේ වැලිපිහිල්ල හන්දියේ සිට වල්පිට මාර්ගයේ,​ ප්‍රාදේශීය සභා පාරේ,​ ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් කර විකුණු ඉඩමක,​ පර්චස් 10 ක හිස් බිම් කොටසක් විකිණීමට ඇත. අමතන්න. 0714034515.
133248

කහතුඩුව දෙමහල් නිවසක් විකිණීමට ඉතා සාමකාමී පෙදෙසකි. වැඩි විස්තර සඳහා අමතන්න. 0770720627.
133456

කළුබෝවිල ආසිරි මාවත පිහිටි පර්චස් 1.14 කාමරය මුළුතැන්ගෙය සාලය වැසිකිළිය සහිත යාබද නිවස වහාම විකිණීමට ඇත. ලක්ෂ තිස්පහයි. 0718016773.
133312

ජල විදුලිය සහිත කාමර හතරක නිවසක් නුගේගොඩ,​ උඩහමුල්ල විජයාරාම පාරේ රු. 40,​000/​- කුලියට දීමට. 0112801771.
132382

නාවල නිවාසය මහල් 03යි. පර්චස් 3 1/2යි. පාසැල් මාවත, රාත්‍රී 07-10 අතර. 077-6010293. විකිණිමට.
132678

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 බිබ් කැබලි දෙකක් විකිණීමට. නළ ජලය විදුලිය බැංකු ණය. 0769058411.
134715

බත්තරමුල්ල - කොස්වත්ත පර්චස් 19.3 වටිනා ඉඩම සහ ගෙය වහාම විකිණීමට. නව පාර්ලිමේන්තු පාර රජයේ කාර්යාල අධිවේගී මාර්ගයට අාසන්නයේ පිරිසිදු ඔප්පු,​ පහසු ළඟාවීම්. අත්පිට මුදලට වඩා කැමතියි. (මිලියන 18) අයිතිකරු ඉක්මණින් විදේශගත වේ. 0771543454,​ r​a​n​j​i​t​h​r​a​n​m​a​l​@​g​m​a​i​l​.​c​o​m
​133364

රුක්මල්ගම බාලිකා නිවාස පාරේ "Big City" පර්. 10 - පර්චසය රු. 575,​000/​- සහ පන්සල පාරේ "New City" පර්. 11 පර්චසය රු. 345,​000/​- මුදල් අවශ්‍යතාවක් නිසා විකිණේ. දු.අ. 0777-664013.
133666

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පහ,​ මිරිස්වත්ත,​ හෙනරත්ගොඩ,​ මුදුන්ගොඩ පර්. 20 ක ඉඩම විකිණීමට. 0715320071 /​ 0777588305.
131333

මිනුවන්ගොඩ ගල්කන්ද පන්සල පාරේ ගුරුගේ ඉඩමට යාබද පර්. 40 ක ඉඩම ජල විදුලි පහසුකම් සහිතයි. 072-7787087.
134167

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

බණ්ඩාරගම බොල්ගොඩ ගඟ ආසන්නයේ පර්චස් 11 ක දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට ලක්‍ෂ 78. 0763531112.
134842

 

 ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

සීගිරිය ගෙයක් අක්කර-01 (කුඹුර 1/2, ගොඩ 1/2) විදුලිය, ජලය සංචාරක නවාතැනකට උචිතයි. දර්ශණීය වැව, කුඹුරු යාය. මිලයන 03යි. 077-6010293.
132677

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

Ratnapura නගරයේ Pech 10,​25 නිවස හා ඉඩම් 9 Pech මහවලවත්ත නිවස,​ රත්නපුර රෝහල හංදිය ගංවතුරට යට නොවන Pech 18,​ 33 ඉඩම් වහාම විකිණේ. Mr. DEEN. 0778892150.
134555

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

වැලිගම ගාලුපාරට මුහුණලා මුහුදු සීමාවට 100m නුදුරින් වර්ග අඩි 15000ක තට්ටු 4ක ගොඩනැගිල්ලක් සමඟ ඉඩමක් විකිණිමට 0771137024 0714929419
129618

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කිරුළපන - 2 වැනි මහළ. නිදන කාමර හතරයි. රථ ගාල්කිරීමේ පහසුකම්.නාන කාමර තුනයි. මුළුතැන්ගෙය. කාර්යාලයකට හෝ නිවසකට කුලියට දීමට. 100,​000/​-. දුරකථන. 0712-169156.
129720

ගරාජයක් සහිත මුල්ලේරියාව නව නගරයේ පිහිටි කුඩා නිවස එක් අයෙකුට හෝ දෙදෙනෙකුට විමසීම්: 077-6676334.
132986

පිළියන්දල නගර මධ්‍යයේ අලුතින් නිමවන බාත්රූම් සහිත උඩුමහලේ කාමර 2 ක් පවුලකට ගැහැණු ළමුන්ට කුලියට. 0715620026.
133797

බත්තරමුල්ල කළුපලුවාව පාර අග්ගොන හංදියේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් බදුදීමට. නිදනකාමර පහක්(A/C), බාත්රූම්-04, පැන්ට්‍රිය, සාලවල්, ගරාජය මසක කුලිය රු.100,000/-යි. 077-6533834.
133245

මොරටුව රාවතාවත්ත උඩුමහල් නිවස දෙදෙනෙකුට පමණක් කුලියට. විමසීම්: 077-0822345.
132989

රාජගිරිය කලපලුවාව අංගසම්පූර්ණ දෙමහල් නිවසක් බදුදීමට. නිදනකාමර-06, බාත්රූම්-04, ගරාජය, පැන්ට්‍රිය විශාල මිදුල. මාසික කුලිය රු.80,000/-යි. 077-6533834.
133247

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

බොරලැස්ගමුව නිවසක උඩු මහල කුලියට දීමට ඇත. වායුසමීකරණය කරන ලද නිදන කාමර 3 කි. 120 බස් මාර්ගයට 100m වේ. 0770490542,​ 0774208888.
133749

රත්මලාන - නුගේගොඩ බස් මාර්ගයේ,​ ගාලු පාරට නුදුරින් 6 1/​2 දෙමහල් - පහත මාලය නිමකළ,​ නිවස හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් කඩිනමින් විකිණේ. 0776465159.
132920

වත්තල තෙලඟපාත පාරට මුහුණලා නිදන කාමර 02 ක් සහිත නිවස ඒසී,​ සීසීටීවී,​ රෝලර් ගේට්ටුව,​ ටෙලිකොම් දුරකථන සමග කුඩා පවුලකට හෝ කාර්යාලයකට යෝග්‍යයි. 0777741700.
133404

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

පර්චස් 40 ක ඉඩමක් පානදුර හොරණ පාරට මුහුණලා. (නගරයේ සිට කී. මීටර් 2 යි) බදු දීමට ඇත. අමතන්න. 0763524413,​ විද්‍යුත් තැපෑල g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130337

පානදුර නගරයේ ගාලු පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් බද්දට. කරුණාකර ඩිහාන් අමතන්න. 0763524413. විද්‍යුත් තැපෑල gdjfernando@hotmailcom
130309

ව. අඩි 4000 ඉඩමක් සමඟ කර්මාන්ත ශාලාව බද්දට. මසකට රු. 300,​000/​- පිහිටි ස්ථානය පානදුර. කරුණාකර අමතන්න. ඩිහාන් - 0763524413. විද්‍යුත් තැපෑල - g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130306

Comments