ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික

ආයතනයකට ඉදිරි දාතම චෙක්පක් මුදල් කරගැනීමට අවශ්‍යයි. අඩු පොළියකට හැකි අයෙක් වෙතොත් විමසන්න. 011-4199454.
129775

ව්‍යපාරික ස්ථාන කුලියට / බද්දට

නාවල මංසන්ධියේ නාරාහේන්පිට පාරට මුහුණලා වර්ග අඩි 1200 ක කාර්යාලීය /​ ව්‍යාපාරික ස්ථානයක් බදු දීමට ඇත. 072-7012276,​ 0713830928,​ 0773272800.
129317

විදුලි / විද්යුත් උපකරණ විකිණීම

නො. 26,​ ගුණසේකර උද්‍යානය,​ නාවල,​ දැනට බාවිතා කරමින් පවතින මගීන් 4 දෙනෙකු රැගත් මහල් 6 කට (හයකට) පහසුවෙන් යා හැකි OTS ඉලිවේටස් වර්ගයේ විදුලි සෝපානය විකිණීමට ඇත. විමසීම් : 0777311110.
130329

Comments