නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහධිපතය දේපළ විකිණීම

බම්බලපිටිය මේරිමාවතේ (මුහුදුබඩ මාර්ගයට මුහුණලා) තට්ටු හතරක නිවාස සංකීර්ණය විකිණීමට සෑම නිවසක්ම නිදන කාමර හතරකින් නාන කාමර 3 හා මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය. (1750 වර්ග අඩි) සිව්වන මහල Penthouse (3600 වර්ග අඩි) තිරවුරු හා ලී බඩු සමග 1,​ 2 මහල් නිවෙස් එකක් (මිලියන 35) Penthouse (මිලියන 95) negotiable 0714400978 /​ 0766961214.
127703

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහධිපත්‍ය දේපළ

කොළඹ 9 දෙමටගොඩ සුඛෝපභෝගී ඇස්කන් මහල් නිවාසයේ නවවැනි මහලේ පිහිටි වායුසමණය කරණ ලද නිදන කාමර දෙකකින් සහ නාන කාමර දෙකකින් යුත් ගෘහ භාණ්ඩ සහිත නිවස කුලියට හෝ බද්දට දීමට ඇත. විමසීම් 0712080659 අතරමැදියන් අනවශ්‍යයි.
126304

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය ෆීල්ඩ් වීව් හෝටලය පාර ඉද්දමල්වත්ත පාර පර්. 08 ක් විකිණීමට. 071-9744871,​ 077-8062896.
126985

කොළඹ 4,​ Marine Drive පර්චස් 1.5 බීම හලකට,​ Hoardings,​ ATM ආදියට සුදුසුය. 0777391839
121057

පිළියන්දල දේවානන්ද මාවතට මායිම්ව පර්චස් 8 විකිණිමට. කොළඹ - පිළියන්දල ප්‍රධාන පාරට 1 km. දුරකථනය. 0777674774.
126429

මුල්ලේරියාව නව නගරය,​ වල්පොල පර්චස් 20 හතරැස් ඉඩම විකිණීමට. මි. 19.5. 0772-585878.
127507

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

වැලිවේරිය ඇඹරලුව උතුර අරලියගස් හංදිය පෙණෙනතෙක් මානයේ පිහිටි පර්චස් 10 කින් යුතු කුඩා නිවස වහා විකිණේ. ලක්ෂ 26 යි. 071-8296074.
127154

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර තල්පිටිය ගාලුපාරට මීටර් 15 ක දුරින් පිහිටි පර්. 10 ක අගනා ඉඩම විකිණීමට. 0716335071,​ 0711925618.
126901

ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

අලව්ව නාරම්මල පාරේ කොළඹ නුවර අධිවේගි පිවිසුම් මාර්ගය යාබද අලුත් නිවස පර්චස් 40 ඉඩම ලක්ෂ 40යි. 077-0664100/ 071-4712627.
127657

කුඹුක්වැව විද්‍යාලය ආසන්නයේ බස්පාරට මීටර් 150 දුරින් පර්. 15 ඉඩමක ඉදිකිරීම් සමාගමකින් ඉදිකරදීමට යෝජිත කාමර 2 සාලය කුස්සිය සහිත නිවසක් ලක්ෂ 17 1/​2 එහි අලුත්ම නිවසක් කාමර 4 සාලය කෑම කාමරය කුස්සි 2 සහිත ලොකු නිවස පර්. 20 සමග ලක්ෂ 35. 0373979300,​ 0776395994,​ 0712319531.
127698

කුලියාපිටිය නගරයට km 4 කුරුණෑගල බස්මාර්ගයට මීටර් 50 සියලු පහසුකම් සහිතව ඉදිකිරීම් සමාගමකින් අලුතින්ම ඉදිකරදෙන නිදන කාමර 3 සාලය කුස්සිය ටයිල් සහිත නානකාමරය වැරැන්ඩා සහිත පර්. 14 ඉඩම සමග ලක්ෂ 30 තාප්ප ගේට්ටු අවශ්‍යනම් ලක්ෂ 35. 0373979300,​ 0776395994,​ 0712319531.
127691

නාරම්මල නගරයට KM 1 පර්. 15 ඉඩමක ඉදිකිරීම් සමාගමකින් අලුතින් ඉදිකරදෙන පහසුකම් සහිත කාමර 2 සාලය කුස්සිය ටයිල් කරන ලද නාන කාමරය වැරැන්ඩා සහිත නිවස ලක්ෂ 17 1/​2 (පදිංචිය මාස 03) 0373979300,​ 0776395994,​ 0712319531.
127697

වාරියපොල නගරයට km 1 1/​2 හලාවත මාර්ගයට මීටර් 200 සුමංගල ම.ම. විද්‍යාලය අධිකරණය යොවුන් සේනාංකය අසල සියලු පහසුකම් ඇතිව අලුතින් ඉදිකරගෙන යන කාමර 3 සාලය කුස්සිය නාන කාමරය වැරැන්ඩා සම්පූර්ණ ටයිල් සහිත නිවස ලක්ෂ 30 වැඩ නිමකර දින 10 පදිංචියට. 0373979300,​ 0776395994,​ 0712319531.
127695

ගේදොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ කවුඩුපැලැල්ල A9 මාර්ගයට මුහුණලා පර්චස් 60 ක ඉඩමක් විකිණීමට. සංචාරක ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. 077-9957451.
128160

ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බලපිටිය නවරත්නාගොඩ අඩක් නිමකල නිවස විකිණීමට. නිදන කාමර 2යි. කාර්මික විද්‍යාලය, පන්සල ඉදිරිපිට ඉඩම පර්.15යි. බලපිටිය දුම්රියපොළට පාගමනින් විනාඩි 02යි. ඇල්පිටියට, අධිවේගයට (E-01) දිවෙන මාර්ගයට මායිම්ව නල/ලිං ජලය, නිසංසල පරිසරය. ලක්ෂ 60ක් හෝ වැඩිම මිල 076-4402644/ 071-6913820.
123888

ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මොරවක ජාතික පාසලක 200 m ක් නුදුරින් මොරවක ගණේගොඩ පන්සල පාරේ පර්චස් 13 ක ඉඩමක් විකිණීමට. 0703976690,​ 0115716433.
125791

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අත්තිඩිය දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත. දු. අ. 0774380976,​ 0713186963.
127352

කටුවවල බොරලැස්ගමුව RMV අසල කාමර දෙකක් සහිත උඩුමහල කුලියට තිබේ. 0112-519827,​ 0714-900403.
126795

දෙමටගොඩ නගරයේ නිවසක ටයිල් කළ වෙනම ඇතුළුවන ඇටෑච් බාත්,​ පැන්ට්‍රි සහිත කාමරය රු. 17000/​= කුලියට 0772205009.
128392

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ඇනෙක්සියක් කුලියට ඇත. ජලය,​ විදුලිය. කාර් පාකින්ද සහිතයි. ඉඩමක් විකිණීමට ද තිබේ. වරාගොඩවත්ත,​ කැලණිය. දුරකථන : 011-2915676,​ 0772997395.
128559

හැඳල පල්ලිය පාරේ නො. 22 කාමර 3 ගෙයක් කුළියට දීමට. විමසන්න. 077-3473462.
128198

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කළුතර උතුර උඩුමහලේ නිවස බදුදීමට ඇත. ගාලු පාරට මී.20යි. විමසීම්: 071-6624059.
128750

ගේ දොර ඉඩකඩම් උවමනායි

පර්චස් 5 - 8 සහිත නිවසක් හන්දියක් ආසන්නයේ සාධාරණ මිලට විශේෂයෙන් කිරුළපන,​ මහරගම,​ කෝට්ටේ,​ බත්තරමුල්ල යන ප්‍රදේශවලින් අත්පිට මුදලට ගැනීම සඳහා අවශ්‍යයි. අමතන්න. 0715806062,​ a​n​u​.​d​e​.​s​n​s​a​@​g​m​a​i​l​.​c​o​m​
126053

Comments