
ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ
කොළඹ 7 පිහිටි උසස් තත්ත්වයේ ළමා නිෂ්පාදන අලෙවි සැලට වෙළඳ සේවිකාවන් බඳවාගනු ලැබේ. වයස අවු. 20-40 අතර. * Good Working hours, * Salary with Lunch Provided, No. 44A, Horton Place, Colombo 7. Call. 0722230312.
120055
ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් වෙළඳ ආයතනයකට සේවිකාවන් අවශ්‍යයි. අනුර ඉලෙක්ට්‍රොනික්, 88-1/12, පළවන හරස්වීදිය, කොළඹ-11. 077-7316114/ 011-2388984.
120465
ඇබෑර්තු මූල්‍ය/ගිණුම්
ගිණුම් විධායක (ගැහැණු) ප්‍රමුඛ පෙළේ මුද්‍රණ අායතනයක් සඳහා සුදුසුකම් සහිත (AAT Msoffice Quick Books දැනුම ඇති උ/පෙළ වාණිජ අංශයෙන් සමත්) පළපුරුදු ගිණුම් විධායක නිලධාරිවරියක් අවශ්‍යයි. අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න හෝ දුරකථන 0777780528 (ගල්කිස්ස) admin@voyageprinters.com
120938
ඇබෑර්තු මුද්‍රණ
Graphic Designer / මුද්‍රණ සහායක ප්‍රමුඛ පෙළේ මුද්‍රණ අායතනයකට ග්‍රැෆික් ඩිසයිනර්වරු සඳහා පුරප්පාඩු ඇත. මුද්‍රණ ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වන අතර Illustrator Corel Draw දැනුම අනිවාර්යවේ. මුද්‍රණ යන්ත්‍ර සහායකයින් වහාම බඳවා ගැනේ. ඉහළ මූලික වැටුප් සමග ප්‍රවාහන දීමනා දුරකථන 0777780528 ගල්කිස්ස හෝ admin@voyageprinters.com
120937
ඇබෑර්තු හෝටල්/බේකරි
විශ්‍රාමික චෙෆ්වරුන් / කිචන් ස්ටුවර්ඩ්වරුන් - කොළඹ අලුතින් ආරම්භ වන මුල් පෙළේ තරුපහේ හෝටලයකට විශ්‍රාමික චෙෆ්වරුන් කිචන් ස්ටුවර්ඩ්වරුන් උවමනායි. ආකර්ෂණීය පැකේජයන්. විමසීම් 0778912293.
120935
ඇබෑර්තු විවිධ
කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහායක සහ කාර්යාල කාර්යය සහායක අවශ්‍යයයි. වයස අවු.50ක් දක්වා නවාතැන් සැපයිය හැක(කාන්තා/පිරිමි). 011-2930843, 077-3170889. නිමල්සිරි එන්ටප්‍රයිසස්, නො.295/1, මීගමුපාර, වත්තල.
121926
R&G Capital ආයතනයේ සහකාර ගබඩා භාරකරු තනතුර සඳහා පුරප්පාඩු පවතින බැවින්, ගබඩා සේවයේ වසර 2 ක පළපුරුද්දක් සහ පරිගණක දැනුම ඇති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වත්තල අවට අයදුම්කරුවන් තම අයදුම්පත් hr@rng.lk මගින් යොමු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න. 0772447442.
122295