
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 1.16%) 0777-970049 (ලීසිං / ෆිනෑන්ස්) ලක්ෂයකට මාසික වාරිකය 1599/- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට. වෙළෙඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං. Speed Draft පහසුකම් සඳහාද මුදල්. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම. (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව / වාහන සොයාදීමද සිදු කරනු ලැබේ. මහා බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. දුර. 0777-970049.
120619
ටොයොටා කාර් රථ විකිණිමට
වෛද්‍යවරයකු සතු 2014/2015 ටොයෝටා විට්ස් කළු වර්ණය - මෝටර් රථය විකිණීමට. අමතන්න. 0712750195, 0777685087.
120215
Toyota Axio 2008 G Grae මෝටර් රථය වහාම විකිණීමට. දුරකථන 0768370784
121217
හොණ්ඩා කාර් රථ විකිණිම
හොණ්ඩා City 2000 මැනුවල් අලුත් බැට්ට්‍රි ඇලෝවීල් 1500 CC හොඳ තත්ත්වයේ මෝටර් රථය ඉක්මණින් විකිණීමට. Rs. 1,900,000/-. 077-0295386.
121848
මෝටර් රථ කුළියට/බද්දට
0112116311 / 0776083905 / 0719639727 / 0719968809 ඔබට අවශ්‍ය සියලු වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි රු 1000/- අළුත් ALTO සහ බඩි වෑන් 1300/- VIOS FB 15 HONDA CIVIC, MARCH, 16 121 2000/- INSITE AXIO 141 ALLION 240 2500/- ALLION 260 PRIMIO KDH PRIUS 3500/- GRACE PRIUS 2016 4000/- VEZEL 5000/- බොරලැස්ගමුව, මීගමුව, ගාල්ල brrent@gmail.com www.brrent.com
122306
වෑන් රථ විකිණිම
නිසාන් වැනට් දොර 4 ෆ්ලැට් රූෆ්, මැනුවල් අංක 56 - වායුසමීකරණය කළ ඔරිජිනල් බොඩි. විමසීම් : 0770192827 කොළඹ 13.
120834
බස් හා ලොරි රථ විකිණීම
ඩිමෝ බට්ටා HT2 ලොරිය 2016 ෆිනෑන්ස් සමඟ කි.මී.2000, 16000X42. විමසීම්: 072-7673480/ 011-7208145.
119530
ලංකා අශෝක් ලේලන්ඩ් - NF xx69, 24" TV, NF xx66 - ඇජස්ටබල් සීට්, ආසන 49, සම්පූර්ණ A/C, ෆුල් බැලුන්, ප්‍රධාන දොරවල් ඔටෝ දොරවල්, රිවර්ස් කැමරා, CCTV කැමරා, බස්රථ 02. ලක්‍ෂ 85 යි. මිල සාකච්ඡා කරගත හැකිය. 0774152393. 208A, ගාලුපාර, වැල්ලවත්ත.
119217