රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 1.16%) 0777-970049 (ලීසිං /​ ෆිනෑන්ස්) ලක්‍ෂයකට මාසික වාරිකය 1599/​- සිට ලියාපදිංචි කළ නොකල ඕනෑම වාහනයකට,​ වෙළෙඳපොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං Speed Draft පහසුකම් සඳහාද මුදල්,​ එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් /​ ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් (ඉදිරි පොලිය) අවශ්‍ය වාහන හුවමාරුව /​ වාහන සොයාදීමද සිදු කරනු ලබයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. දුර. 0777-970049.
115333

නිසාන් කාර් රථ - විකිණීම

NIssan B 11 ඩීසල් වලට හරවන ලද මනා ධාවන තත්ත්වයෙන් යුත් වාහනය විකිණීමට නි. ව. 1985 1680 CC A/​C,​ Alloys,​ New Tyres විමසීම් 0716846871
113866

වෑන් රථ - විකිණීම

ටොයෝටා ෂෙල් 50ශ්‍රී-XXXX දිග ෆුල් සීට්, කට් ග්ලාස්, අලෝවීල්, අනර්ග තත්වයේ හයිඒස් වෑන් රථය විකිණීමට. 072-5939701.
114523

සුසුකි එවරි වෑන් 2009/​2013 ඔටෝ PF-xxxx සිල්වර් කලර් AC/​PS/​CL/​AB BT+USB නිවි රේඩියෝ සෙටි ඇලෝවීල් 126 km 21/​50. 0777-557897.
114060

බස් හා ලොරි රථ විකිණීම

අලුත් ඇලුමිනියම් බොඩිය සහිත ටාටා ලො‍රි රථයක් විකිණිමට. 42- හොඳ තත්වයෙන්. ලක්ෂ.06ක් පමණයි. ගැණුම්කරුවන්ට ''හයර්''ලබාදීමටද හැක. නො.191, පමුණුගම පාර, බෝපිටිය ,ජා-ඇල. විමසීම්: 077-3346768, 072-2444850.
115536

LG 86xx ISUZU අඩි 14 1/​2 ෆ්‍රීසර් ලොරිය විකිණීමට අැත. නිෂ්පාදිත වර්ෂ 2004,​ ලක්ෂ 34,​ 131,​ විජය කුමාරණතුංග මාවත,​ කොළඹ 05. 0773531942.
112452

Comments