රථ වාහන | සිළුමිණ

රථ වාහන

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 1.08%) 0777-970049 (ලීසිං/​ ෆිනෑන්ස්) අවුරුදු 05 කට ලක්ෂයකට මාසික වාරිකය 1999/​- සිට ලියාපදිංචි කළ,​ නොකළ ඕනෑම වාහනයකට,​ වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90% ක් දක්වා (ලීසිං/​ෆිනෑන්ස්) Speed Draft සඳහා ලක්ෂයකට වාරිකය රු. 1600/​- එකවර මුදල් ගෙවීමේදී 100% දක්වා පොලිය අඩුකිරිම් (මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා). දුර. 0777-970049.
107149

ටොයොටා කාර් රථ විකිණීම

ටොයෝටා ඇක්සියෝ හයිබ්‍රිඩ් 2014/​ 45000 Km,​ Silver ,​ S ශ්‍රේණිය CAE පළමු අයිතිකරු,​ 0770366654 මිලියන 4.7
109164

මෝටර් රථ කුලියට / බද්දට

0112116311,​ 0776083905,​ 0719639727,​ 0719968809. ඔබට අවශ්‍ය සියලුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි රු. 1000/​- අළුත් ALTO සහ බඩී වෑන් 1300/​- VIOS FB 15 HONDA,​ CIVIC,​ MARCH N 16 121 2000/​- INSITE AXIO 141 ALLION 240 2500/​- ALLION 260 PRIMIO KDH PRIUS 3500/​- GRACE PRIUS 2016 4000/​- VEZEL 5000/​-,​ බොරලැස්ගමුව,​ මීගමුව,​ ගාල්ල. b​r​r​e​n​t​@​g​m​a​i​l​.​c​o​m​,​ www.brrent.com
109634

ජීප් හා පිකප් රථ විකිණීමට

ලෑන්රෝවර් ඩිෆෙන්ඩර් 110 40 - xxxx කැනපි 12J හොඳම තත්ත්වයේ කඩවත. 077-2200731.
108468

බස් හා ලොරි රථ විකිණිමට

නිසාන් UD 68xxxx ටොන් 08 ක්‍රේන් එක සහිත බ්‍රේක්ඩවුන් ලොරි රථය විකිණීමට. 0777214972, 0727208899
101694

Comments