නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණිමට

නෙලුව මොරවක ප්‍රධාන මාර්ගයේ ලේල්වල තේ අක්කර 1.5 සහ 3.5 කින් යුතු බිම් කොටස් 2 කින් යුක්ත ඉඩමක් (බලපත්‍ර සහිත) විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා 077-0373783 කුෂාන් අමතන්න. බ්‍රෝකවරුන් සඳහා විවෘතයි.
108385

සීගිරිය පොල්අත්තෑව අක්කර 07 ඉඩම විකිණීමට ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු. සංචාරක හෝටලයක් ඉදිකිරීමට සුදුසුයි. විමසීම් 0714729603, 0702566435
102974

ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිනිමට. පර්චස් 17 ක ඉඩම කාමර 3 ක් බාත්රූම් 2 යි. මිලියන 14.5 යි. අමතන්න. 0773613171.
104152

කළුබෝවිල ඇන්ඩර්සන් පාර නිදන කාමර 05,​ නාන කාමර 04,​ උණු වතුර අඩු වියදම් ඉන්වර්ටරය,​ රූම් ටොප් ගාඩ්න්,​ උපයෝගීතා කාමරය,​ රියදුරු සේවක කාමරය,​ වැසිකිළි ආවරණය කරන ලද වාහන නඩත්තුව. ඒ/​සී කාමර ඉතා කඩිනමින් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-7447552 - කරු.
107526

කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිවාස ආසන්නයේ සියලු පහසුකම් සහිත ප. 19 ඉඩම කෝට්ටේ නුගේගොඩ මහරගම කොට්ටාව බත්තරමුල්ල නගරවලට විනාඩි 20 යි. වහාම විකිණේ. 0719720654.
106790

ගොතටුව බෝපැත්තේ පර්චස් 07 ක් සහිත තෙමහල් නිවස විකිණීමට තිබේ. ලක්ෂ 160. 0718104459.
108585

තලපත්පිටිය කාමර 3 ක අනගි දෙමහල් නිවසක් විකිණීමට. ව. අ. 2000 ඇටෑච් බාත්රූම් 2 යි. පර්චස් 14.5 ක ඉඩම ජයවර්ධනපුර රෝහලට මීටර් 600 යි. නිරවුල් ඔප්පු. 0772585878.
109616

දෙල්ගොඩ උඩුපිල රෝහල ආසන්නයේ ඉතා හොඳ නේවාසික පරිසරයක පිහිටි වටතාප්ප සහිත කාමර තුනක පැරණි නිවස සමග පර්. 27.5 ක්. ඉඩම ලක්ෂ 55. 0718087848,​ 0714447126.
106752

නිවසක් විකිණීමට - දෙහිවල නිදන කාමර 6 ක්/​ නාන කාමර 5 ක් සහ වෙනත් පහසුකම් සහිත,​ පර්චස් 23 ක ඉඩමේ වර්ග අඩි 6,​500 ඉඩකඩ අැති නිවසකි. අඩි 30 පුද්ගලික මාර්ග පහසුව සහිත පදිංචියට කදිම ප්‍රදේශයකි. ඒකක 3 ක් ලෙසද පාවිච්චි කළ හැකිය. වාහන 4 ක් නවතා තැබිය හැකිය. රු. මිලියන 65 කට හෝ වැඩිම ඉල්ලුමට. අමතන්ත 0777108181.
107468

පිටකොට්ටේ හංදියට ඉතා ආසන්නයේ පර්චස් 18 ක ඉඩම සහිත නිවස ඉඩමේ වටිනාකමට පමණක් ඉක්මනින් විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 30 සාකච්ඡා කළ හැක. විමසන්න. 0773138505,​ 0772078641.
107570

පිළියන්දල නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය තෙකලා විදුලිය අඩි 20 පාර 0769058411.
097043

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය අඩි 20 පාර බැංකු ණය. 076-9058411.
108508

පිළියන්දල මඩපාත මාකන්දන නිසංසල පරිසරයක පිහිටි වටතාප්ප යෙදූ කාමර තුනක නව නිවස විකිණීමට. 071-8287353,​ 078-2728922.
108457

රත්තනපිටිය පර්චස් 88 ඉඩමක් විකිණීමට. විමසීම් : 0777260853.
109617
1107469

ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට 500m යි. පර්. 21 ක කාමර 3 යි. බාත්රූම් 2. ගරාජයැති නිවස විකිණීමට. 0332264516,​ 0771114351.
107145

ගම්පහ ආනන්ද මාවත,​ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබද පර්චස් 12 ක ඉඩම විකිණීමට ඇත. 0712772664,​ 0715982432.
106845

රාගම නගරය පර්. 20 වෛද්‍ය විද්‍යාලය ප්‍රධාන රෝහල් දුම්රිය බස්නැවතුම් පාසල් ඇවිදින දුරින්. 0779188899.
109630

ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය

හොරණ නගර සීමාවෙන් පදිංචි වීමට ඇති අවසන් අවස්ථාව. හොරණ නගර සීමාවේ හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා සව්ගස් හංදියෙන් අනගි බිම් කැබලි කීපයක් විකිණීමට ඇත. සියලු නාගරික පහසුකම් - නල ජලය,​ විදුලිය,​ බැංකු ණය පහසුකම් ඇත. අමතන්න. 0770714552,​ 0783633845.
107587

ගේ දොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය

අළුත්වත්ත අඹකොටේ පාරේ පර්.10 බිම් කොටස් 12ක් විකිණීමට. 0777214972, 0727208899.
101690

මහනුවර කිර්ති ශ්‍රී රාජසිංහ මාවතේ (රජපිහිල්ල මාවතේ) පර්චස් 9 ඉඩම් කැබලි 2ක් ඉතා ඉක්මනින් විකිණීමට. පර්චස් 1ක් 1200000/= 0776508328
109056

මහනුවර තලාතුඔය අංකිලිපිටිය දර්ශනීය ස්ථානයක පිහිටා ඇති අංකිලිපිටිය හන්දියේ සිට පහසුවෙන් ලගාවිය හැකි පර්චස් 93.66ක ඉඩම මුදල් අවශ්‍යතාවයක් සඳහා විකිණේ. 0714867114, 0725476694, 0771852156
107773

මහනුවර මුරුතලාව අලදෙණිය පාරට මුහුණලා සියලු පහසුකම් සහිත පැරැණි නිවස පර්චස් 27.5 ක තැනිතලා නිරවුල් ඉඩම වැඩිම ඉල්ලුමට. ටෙලි. 0777-554366.
107999

ගේ දොර ඉඩකඩම් විකිණීම අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර නගරයේ අංග සම්පූර්ණ නිවසක් සහිත ඉඩම විකිණීමට. හෝටලයක් සඳහා විශේෂයි. විමසීම්: 077-2254733.
109208

ගේ දොර ඉඩකඩම් විකිණීම බදුල්ල දිස්ත්‍රික්කය

බණ්ඩාරවෙල ත්‍රීමයිල්ස් පාරේ (විශාඛා විදුහල අසල) පිහිටි පර්චස් 9 ක් වහාම විකිණීමට. 0770103480.
106960

ගේ දොර ඉඩකඩම් විකිණීම මාතර දිස්ත්‍රික්කය

මාතර කඹුරුගමුව ගරාන්ඩුව පාරේ පර්චස් 500 ක ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 1 ක මිල 1,​10,​000/​-. දු.අ. 072-2704266.
107580

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කුලියට දීමට. අංක 332/​බී,​ සමගි මාවත,​ මාකුඹුර,​ පන්නිපිටිය ලිපිනයේ පිහිටි නිදන කාමර 04 ක් හා සේදුම් කාමර 03 ක් සහිත වර්ග අඩි 2450 කින් යුත් පර්චස් 11 ක ඉඩමෙහි ඉදිකර ඇති අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. හයිලෙවල් මාර්ගයට විනාඩි 02 කින් හා කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10 කින් පාගමනින් ළඟා විය හැක. මාසික කුලිය සාකච්ඡා කර ගත හැක. දු. ක. 0712524130.
107796

තලාහේන මුත්තෙට්ටුගොඩ කාමර 4 යි. වායුසමීකරණ සහිත කාමර 1 යි. සියලු පහසුකම් සහිතයි. වාහන තුනක් ගාල් කර හැක. මාසික කුලිය රු. 40,​000/​- අත්තිකාරම් මාස 6 යි. විමසීම් : 0112789521,​ 0722905774.
109627

පිළියන්දල වැදගත් පරිසරයක සම්පූර්ණයෙන්ම ටයිල්කළ ව.අ. 1500 ක පළමු මහලේ අංගසම්පූර්ණ නිවස කුලියට. ඇතුළුවීම පිටතිනි. කාමර 3 යි. එකක් A-C,​ පැන්ට්‍රිය ලොකු සාලය,​ වාරැන්ඩාව උණුවතුර සහිත යාබද නාන කාමරය,​ නල ජලය විදුලිය ටෙලිෆෝන් සිවිලි ෆෑන්. වාහන නැවතීමේ ඉඩකඩ සහිතයි. 45000/​- යි. අාපසු ගෙවන ලක්ෂ දෙකක තැන්පතුවක් අවශ්‍යයි. විමසීම් : 0717741410.
109620

බත්තරමුල්ල පැලවත්ත නගරයට ආසන්න කාමර 3 ක නිවසක් බදු දීමට ඇත. ටෙලි. 0717738729.
107455

මහරගම නාවින්න හයිලෙවල් පාරට මී.20යි. උඩුමහල ටයිල්, මුළුතැන්ගෙය, බැල්කනිය, බාත්රූම්, කාමර 01යි. කාන්තාවක් හෝ දෙදෙනෙකුට ආරක්ෂාකාරි පරිසරය. රු.20,000/-යි. 077-6336522, 077-3983140.
108211

රාජගිරිය කලපළුවාවේ සාමකාමී පරිසරයක පිහිටි විදේශගත වෛද්‍යවරයකුට අයත් සියලු පහසුකම් ඇති දෙමහල් නිවස කුලියට දීමට ඇත. (මාසික කුලිය 50000/​- ) විමසීම් : 0112795306,​ 0774149093,​ 460/​1,​ (තපෝවනයට හැරෙන තැන) කොස්වත්ත පාර. කලපළුවාව,​ රාජගිරිය.
107008

රාජගිරිය කළුපලුවාව අංගසම්පූර්ණ දෙමහල් නිවසක් බදු දීමට. නිදන කාමර 6 A/​C තුනක් බාත්රූම් සේවක කාමර මිල 80,​000 අග්ගොන හන්දියේ දෙමහල් නිවසක් නිදන කාමර 5,​ 3 A/​C මිල 100,​000. 0776533834.
109619

රාජගිරිය පළමු මහල දෙවන මහල සාලය කාමරය නාන කාමරය කුස්සිය රු. 20,​000/​-. වසරක අත්තිකාරම්. 077-3274477.
108433

Comments