සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ

වීසීආර්, සිඩී, ඩීවීඩී සහ වීඩියෝ ක්‍රීඩා විකිණීම

හිස් CD/​DVD ඉමර්ෂන්,​ බනානා,​ සෝනි තොග හා සිල්ලරට. 077-5345397.
102739

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අවුුරුදු 28 ක පළපුරුදු උත්තර පත්‍ර පරීක්ෂක ගුරුමහත්මියක් විසින් 6 ශ්‍රේණියේ සිට අ.පො.ස (උ.පෙළ) දක්වා සිංහල මාධ්‍යයෙන් ඉස්ලාම් ධර්මය සඳහා කොළඹ අවට පන්ති සඳහා විමසන්න. කුඩා කණ්ඩායම් හෝ නිවසට පැමිණ උගන්වනු ලැබේ. (0772458382).
101611

ඉංග්‍රීසි ව්‍යාපාරික පන්ති පවත්වන්නේ පහත සඳහන් අය වෙනුවෙන්ය.

1. මහජන සහ පෞද්ගලික ආයතනවල සේවය කරන අය සඳහා,​ 2 රැකියා සොයන අය සඳහා,​ 3 කියවීම,​ ලිවීම,​ කථා කිරිම සහ සවන්දීම තුළ ඔවුන්ගේ නිපුණතාවයන් දියුණු කරගැනීමට උනන්දු අය සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පෙ.ව. 9.30 සිට 11.30 දක්වා හෝ ප.ව. 4.45 සිට 6.45 දක්වා කොළඹ කොටුවේ Y.M.C.A ආයතනයේ පැවැත්වේ. Joseph - 077-0205906,​ Terrence - 077-3650374.
101164

ඉංග්‍රීසි 5-13 වසර නිවසට පැමිණ උගන්වමි. සියලුම ව්‍යාකරණ මුලසිට සරළව පාසැල් පෙළපොත පසුගිය විභාග ප්‍රශ්ණ ආදර්ශ නිබන්ධණ සාකච්ඡා කිරීම. අ.පො.ස(සා/පෙළ) සීඝ්‍ර පුණරීක්ෂණ කණ්ඩායම් පන්ති සඳහාද සිසුන් බඳවාගනු ලැබේ. මනා අත්දැකීම් හා සරළ ක්‍රම මගින්. දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය. මහරගම හා පිළියන්දල අවට. විමසීම්: 076-4313781.
101083

පුද්ගලික

මුද්දර සහ කාසි

ඇල්බම් 30 ක ඉතා පැරණි මුද්දර එකතුවක්. රාත්තලක් රු. 30/​- බැගින්,​ මුද්දර කාර්යාංශ මුද්දර ප්‍රදර්ශනය සහ අලෙවියේ කුටි අංක 5 වෙත අගෝස්තු මස 25,​ 26,​ 27 වැනි දිනයන්හි පැමිණෙන්න. සනූන් - 0777997950.
098118

මුදල් නෝට්ටු හා මුද්දර මිලදී ගැනීම හා විකිණීම. ඔබගේ මුද්දර හා නෝට්ටු එකතුව වෘත්තිමය වශයෙන් මිල කරවා ගැනීම,​ ආයෝජන උපදේශනය සමඟ මුදල් නෝට්ටු මිලදී ගැනීම හා විකිණීම ඉහළම මිලකට. 0777997950.
098129

ඉදුම් හිටිම් තිබේ

ගැහැණු ලමයි 3 දෙනෙකුට කාමරයක්ද 2 දෙදෙනෙකුට කාමරයක් නුගේගොඩ ගුවන් පාලමේ සිට මී. 250 දුරින්ය. 0112812566/​0772681494 /​ 0718473987.
102646

වේරහැර නිවසක - නැවතීමට ඉඩ ඇත. යුවලකට හෝ රැකියාවැති ගැහැණු අයට පමණයි. නදී - 071-3522544.
102777

Comments