
ගෘහසේවක සේවා
011-2982554 A. B. C. මෑන්පවර් වත්තල, කොළඹ විශ්වාසවන්ත ලෙස අප ආයතනයේ සියලුම වගකීම් සහිතව ඔබට අවශ්‍ය සියලුම සේවක, සේවිකාවන් අප ආයතනය ඔබට අවශ්‍ය පරිදි ගෘහ සේවිකාවන්, රියදුරන්, සාත්තු සේවක, සේවිකාවන්, බබාලා බලා ගැනීමට, කෝකිවරුන්, වතු වැඩකරුවන්, දිනපතා සේවයට රැකියා සඳහාද ඔබට අවශ්‍ය පරිදි වෙනත් සේවක සේවිකාවන්ද වසරක වගකීමක් සහිතව, ඔබගේ නිවසට ලබා ගැනීම සඳහා ඉතා සාධාරණ ගෙවීමකට අප ආයතනය හා එක්වන්න. 0777171915 / 0710444416 Mr. Ranjan.
098495
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
කැෂියර් තනතුර හා වෙළඳ සහායක ගැහැණු සාමාන්‍යපෙළ දක්වා ඉගෙනුම අවුරුදු 22 අඩු රැකියාවක් සඳහා විමසන්න. "දර්ශනි විලාසිතා", 77/2, කළපලුවාව, රාජගිරිය. ටෙලි. 0112-794129, 0114-273615, 071-6827327.
099616
ගාල්ල/මාතර/ඇල්පිටිය/අම්බලන්ගොඩ/අකුරැස්ස/තංගල්ල නගරවල පිහිටි ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකට අලෙවි කටයුතු සඳහා සා/පෙළ සමත් පුහුණු/නුපුහුණු අය ඉක්මනින් බඳවැගැනේ. මූලික වැටුපක්, ප්‍රවාහන දීමනා සහ කොමිස්. 077-2929965.
093477
ඇබෑර්තු / මූල්‍ය / ගිණුම්
කොළඹ YMBA ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක් සඳහා පරිගණක දැනුම ඇති වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වයස අවු. 20 - 25 අතර අවිවාහක ලිපිකාරිනියක් බඳවා ගැනේ. කොළඹ අවටින් විශේෂයි. රාජකාරී වේලාව තුළ ආහාර පාන නොමිලේ සපයනු ලැබේ. YMBA ගොඩනැගිල්ල 4 වන මහල කොටුව, කොළඹ 01. 0770165111.
098602
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
පරිගණක සමාන්‍ය දැනුම ඇති සාමාන්‍යපෙළ දක්වා ඉගනුම පිරිමි අවුරුදු 25 අඩු අවශ්‍යයි. 1/3 මල්වත්ත පාර, කොළඹ 11. TL. 011-2344305, 071-8175007.
099366
ඇබෑර්තු - මුද්‍රණ
ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයකට තරුණ පුහුණු නුපුහුණු සේවකයින් බඳවා ගැනේ. රජය අනුමත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක නොමිලේ පුහුණුවීමේ පහසුකම්ද ඇතුළුව අති විශේෂ දිරි දීමනා සමග වැටුප සහ නවාතැන් පහසුකම්ද සමග සේවය කිරීමට කැමති ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයෙන්ම අයදුම් කරන්න. දු.ක. අංකය. 077-6016177, 0112-737289.
099546
ඇබෑර්තු - රියදුරු
කාන්තා රියදුරකුහට කඩිනම් ඇබෑර්තුවක් පෞද්ගලික නිවාසයකට කාන්තා රියදුරකු අවශ්‍යයි. රාජකාරීවේලාවන් පෙ. ව. 9.00 සිට ප.ව. 6 දක්වා අවශ්‍ය භාෂාව ඉංග්‍රීසි හා දෙමළ භාෂාව වැටුප සාකච්ඡාකරගත හැක. විමසුම් දුරකථන අංකය - 0773788823 නම ජබීර්
097919
ඇබෑර්තු - හෝටල් / බේකරි
දක්ෂ කෝකිවරුන්, සහායකයින් සඳහා ඇබෑර්තු ඇත. විමසිම් 0773526455 සිත්ගන්නා වැටුප්.
098177
මහනුවර හා මහියංගනය සංචාරක හෝටල් සඳහා පලපුරුදු All-round කළමනාකරුවන්, පිළිගැනීමේ නිලධාරින්, රූම් සුපවයිසර්, රූම්බෝයි, ස්ටුවඩ් රියදුරන් හා සිංහල හා ඉංග්‍රීසි, පරිගණක දැනුම ඇති ගිණුම් ලිපිකරුවන් හා ලිපිකාරිනියන් අවශ්‍යයි. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. අංක 40/1, දෙවන රාජසිංහ මාවත, දොඩම්වල, මහනුවර. දු. අංක 0812232069, 0812238705, 0814953010
098701
Vacancy for Food Service Staff. කොළඹ 07 පිහිටි Cafe එකක් සඳහා මනාව ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි වයස අවු. 18-35 අතර කාන්තාවක් සඳහා ඇබෑර්තු ඇත. පූර්ණ පුහුණුවක් ලබාදේ. පාසල හැරගිය අයටද අයදුම් කළ හැක. වැඩ කිරීමේ කාල සීමාව දහවල් කාලයට පමණයි. Walk in intferviews 9.30-12.00 Monday - saturday at Milk & Honey Cafe, 44a Horton Place, Colombo 07 or Call 0115234373. අමතන්න. සුරංග 072-2230312.
099051
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
පොටි අඳින්නන් පිත්තාරුකරුවන් අවශ්‍යයි. දීර්ඝ කාලීනව වැඩකිරීම සඳහා දක්ෂ පොටි බාස්වරුන් තීන්ත අාලේපකරුවන් ගෝලයින් අවශ්‍යයයි. නවාතැන් කෑම පහසුකම් ඇත. දක්ෂ පොටි බාස්වරයෙකුට රු.2000/-සිට, සාමාන්‍ය අයකුට රු.1800/-සිට, ගෝලයෙකුට රු.1500/-සිට ඉහලට ගෙවනු ලැබේ. වියදම් මුදල් සහ සති දෙකකට වරක් මුදල් ගෙවනු ලැබේ. විමසන්න 077-2461943, 077-4103724.
098181