සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අධ්‍යාපන වෘත්තීය

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න- තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, කළමණාකරනය, සූපවේදය. ටැෆේ විද්‍යාල විශ්වවිද්‍යාල. සා/පෙළ සහ උ/පෙළින් පසුව අමතන්න. 072-3108050. උපදේශන කටයුතු පමණයි.
093463

අමතර ඉගැන්වීම්

ඉංග්‍රිසි - General English විභාගයටත් සා/​පෙළටත් පැය ගණනකින් අතිවිශිෂ්ඨතම ප්‍රතිඵල ලෙහෙසියෙන්ම ලබාගැනීමට හැකිවනසේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු වටහාදීමකි. සරසවියෙහිදී ඉංග්‍රිසි මාධ්‍යයෙන් විෂයධාරා ප්‍රගුණ කිරීමටද උපරිම ව්‍යාකරණ දැනුමකි. Live Spoken English සමගිනි. 0774300766.
093694

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය තනි හා කණ්ඩායම් පන්ති ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන්,​ පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777984089.
081444

දෙවිපිහිට ලැබේවා කලින් බ්‍රිත්‍යන පාසැලෙහි හා ඇලෙක්සැන්ඩ්‍රා විදුහලෙහි සේවය කළ බොහෝ සිසුන්ට ඒ හා බී සාමාර්ථ ලබා ගැනීමට උදව් කළ ගයාරා ඇතුළු ගණකාධිකරණය,​ ආර්ථික විද්‍යාව 'BS' සාපෙ /​ උපෙ එඩෙක්සෙල් ලොකල් කේම්බ්‍රිජ් සහ ගණිතය 5 වසරේ සිට සාපෙ දක්වා පංති පැවැත්වීමට නිවසට පැමිණේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර නොමිලේ. 078-5510099.
087939

Comments