
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
අප ආයතනයේ කොළඹ ශාඛාව සදහා වාහන අමතර කොටස් අලෙවියට දක්ෂ අලෙවිකරුවන් / අලෙවිකාරිණියන් අවශ්‍යයි. පළපුරුද්ද අනවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. 071-4042933, 0718653126.
092247
ගාල්ල/මාතර/ඇල්පිටිය/අම්බලන්ගොඩ/අකුරැස්ස/තංගල්ල නගරවල පිහිටි ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකට අලෙවි කටයුතු සඳහා සා/පෙළ සමත් පුහුණු/නුපුහුණු අය ඉක්මනින් බඳවැගැනේ. මූලික වැටුපක්, ප්‍රවාහන දීමනා සහ කොමිස්. 077-2929965.
093477
ප්‍රමුඛතම සමාගමකට අළෙවි කළමනාකරුවන්, විධායකයින් බඳවාගනු ලැබේ. වැටුප් 25000 ඉහළ කොමිස්, බෝනස්, මෝටර් රථ, ඉන්ධන, වෛද්‍යාධාර අමතන්න. 0716-226578, 0714-895429, 0718-144320, 0777-697622.
086600
ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
හොඳ ඉංග්‍රීසි දැනීමක් සහිත පරිගණක ක්‍රියාකරුවකුමානව සම්පත් සමාගමටක අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 108, එස්. මහින්ද මාවත, මරදාන, 0779833060.
093036
ඇබෑර්තු කාර්මික
ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක Air Nematic යන්ත්‍රය සඳහා වසර 3 ක් පළපුරුද්ද ඇති කාර්මිකයෙකු උවමනායි. විමසීම් 0777533350.
091636
ඇබෑර්තු ගෘහසේවය
කොට්ටාව පැලැන්වත්ත නිනසක නැවතී සේවය කිරීමට ගැහැනු අයෙක් උවමනා කර තිබේ. පස්වරු 4.00 න් පසු අමතන්න. 0718083898 , 071-5586145.
091821
ඇබෑර්තු විවිධ
දෙහිවල පිහිටි අලුතෙන් ආරම්භ කරන ලද සුපිරි වෙළඳ සැලකට මුදල් අයකැමිවරියන් හා වෙළඳ සේවිකාවන් අවශයයි. වයස 18 - 35 දක්වා. විමසීම් : 071-5507490.
091634
සපුගස්කන්ද නො. 152/2 මාබිම පාර හෙයියන්තුඩුවෙහි පිහිටි ඉන්ස්ට්‍රියල් ගෑසස් (පුද්) සමාගම සඳහා රියදුරු මහතුන් සිලින්ඩර් පැටවුම්කරුවන් වෑද්දුම්කරුවන් සහ පෑස්සුම්කරුවන් සිලින්ඩර් පිරවුම්කරුවන් ඉතා ඉක්මණින් අවශ්‍යවේ. පැමිණ හෝ අමතන්න. 011-5230462 / 076-8295728
093696
රැකීරක්ෂා උවමනා
තේ රබර් පොල් වතු අධීක්‍ෂකවරයෙකු හා පාලකවරයෙකු වශයෙන් වසර 25වඩා පළපුරුදු සහතිකලත් දැනට පොල් වත්තක පාලකධුරය දරණ මා රැකියාවක් සොයයි. විමසීම්. 0776655281
091321