
වෘත්තීය හා උපදේශක සේවා
අනුමත පරිවර්තන සඳහා 077-3746121 අමතන්න. කඩවත අධිකරණය අසල. වංචනික තැරැව්කරුවන්ට පරිවර්තන භාරදීමෙන් වලකින්න. විජේසිංහ පරිවර්තක.
088886
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අළෙවි කළමනාකරුවන්, විධායකයින් බඳවාගනු ලැබේ. වැටුප් 25000 ඉහළ කොමිස්, බෝනස්, මෝටර් රථ, ඉන්ධන, වෛද්‍යාධාර අමතන්න. 0716-226578, 0714-895429, 0718-144320, 0777-697622.
086600
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
පරිගනක දැනුමැති උ. පෙ. උගත් ලිපිකාරිනියන් අවශ්‍යයි. රොහාන් රබර් රාගම. 0770124977 / 0114017854.
089788
ලංකා එන්ටප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සඳහා වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ගිණුම් ලිපිකාරිනියන් (ගැහැණු ළමයි) අවශ්‍යයි. අවු 40 ට අඩු දිනක වැටුප රු. 2000 ට වැඩිය. වැඩකරන වේලාවන් උදේ 9- 5.30 දක්වා සෙනසුරාදා, ඉරිදා නිවාඩු හිමිය. සම්මුඛ පරීක්ෂණය සඳහා 2017.07.24 වන සඳුදා දින පෙ.ව. 11.30 ට පහත ලිපිනයට පැමිණෙන්න. නො. 30, බියගම පාර, පට්ටිය කැලණිය (තෙල්පිරවුම්පල ඉදිරිපිට) දුරකථන අංක : 0776635751 (නිර්මලා), 077-2104003.
088663
ඇබෑර්තු කාර්මික
කොළඹ-07 වැදගත් ව්‍යාපාරික ස්ථානයක ගොඩනැගිලි නඩත්තු කිරීමේ විවිධ දැනුම සහිත විදුලි කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි. වයස 20-30 අතර, කාර්මික අධ්‍යාපන සහතික සමඟ පැමිණෙන්න. 071-9992165.
088891
ඩීසල් සහ පෙට්ට්‍රල් වාහන මැකෑනික්වරුන් සහ යතුරු පැදි මැකෑනික්වරු සර්විස් කරන්නන් පුරුදුවන්නන් අවශ්‍යයි. 0778699393, බියගම, කඩුවෙල.
089165
ඇබෑර්තු මුද්‍රණ
දෙමටගොඩ පිහිටි අප මුද්‍රණාලයට පුහුණු / නුපුහුණු සේවකයින් වහා උවමනා කර තිබේ. ඕෆ්සෙට් (KORD) යන්ත්‍ර සහයකයින් - වැටුප් රු. 19,000 අතර, සේවකයින් (මුද්‍රණ පිටපත් ටැග්, ලේබල් තේරීම සඳහා) - වැටුප් රු. 18,000 අතර, නො. 10/08, දෙමටගොඩ පාර, දෙමටගොඩ. Tel. 011-2691381 / 0777-076049
088333
ඇබෑර්තු අධ්‍යාපන
කොළඹ 15 පිහිටි වසර 19 විශිෂ්ඨත්වයෙන් යුතු ප්‍රධාන පෙළේ ළදරු පාසැලක් සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ගුරුවරියන් අවශ්‍යයි. අමතන්න. 0775567202, 0773711233.
078734
ඇබෑර්තු රියදුරු
ඩිලිවරි සඳහා බර වාහන රියදුරන් අවශ්‍යයි. නවාතැන් ඇත. රොහාන් රබර් රාගම. 0770124977, 0114017854.
089787
බඩියක් පැදවීම සඳහා රියදුරෙකු ඕනෑ. සීදූව ප්‍රදේශයෙන් වඩාත් හොඳයි. 076-6360482 විමසන්න.
088326
රියදුරු / සහායක ඇබෑර්තු පුද්ගලික ආයතනයක සේවය කිරීම සඳහා රියදුරන් / සහයකයින් අවශ්‍යයි. විමසන්න. 077-3558223.
088253
ඇබෑර්තු හෝටල් / බේකරි
මහනුවර හා මහියංගනය සංචාරක හෝටල් සඳහා පලපුරුදු කළමනාකරුවන්, සහකාර කළමණාකරුවන්, ගිණුම් ලිපිකාරිණියන්, පිළිගැනීමේ නිළධාරිණියන් හා නිළධාරීන්, Cook, රූම් සුපවයිසර්, කිචන් හෙල්පර්, රූම්බෝයි, ස්ටුවඩ් හා අවට පිරිසිදුකරන්නන් අවශ්‍යයි. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. නො.40/1, දෙවන රාජසිංහ මාවත, දොඩම්වල, මහනුවර. (පොලිස් මුරපොල අසල) 0812232069, 0812238705, 0814953010
089442
ඇබෑර්තු විවිධ
ටයිප් සෙටින් දන්නා ගැහැණු ළමයෙකු අවශ්‍යයි කොට්ටාව පන්නිපිටිය මහරගම අවටින් විශේෂයි. විමසීම්. 0771590546.
088107
මුරකරුවකු අවශ්‍යයි. වාහන රථගාලකට නැවතී සේවය කළ හැකි වයස අවුරුදු 35 - 60 අතර සුදුසු බවට නිර්දේශිත නිරෝගී අයකු විය යුතුය. රියදුරු බලපත්‍රය ඇති අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වේ. මල්කි රෙන්ට කාර්, 58, පාමංකඩ පාර, කිරුලපන, කොළඹ 6.
088498