නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

 ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය නගරයේ සිට කි.මී. 1 දුරින් ප්‍රධාන බස් පාරට මීටර 30 දුර,​ තැනිතලා ඉඩම වහාම විකිණීමට,​ පර්චසය 80,​ දුරකථන අංකය. 071-8821070.
088867

කොටිකාවත්ත කොහිලවත්ත පාර දෙමහල් නිවස වාර්ෂික ආදායම ලක්ෂ 4 ඉක්මවයි. විකිණීමට ඇත. විමසීම්. 0729631172.
087805

කොටිකාවත්ත මංසන්ධියට ආසන්නව පිහිටි පර්චස් 5 ක කාමර 03 ක් සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. ලක්‍ෂ 50 යි. විමසීම්. 0711-372714.
089822

නුගේගොඩ දෙල්කඳ,​ හයිලෙවල් පාරට විනාඩියක ඇවිදින දුරින්,​ ව්‍යාපාරයකට සුදුසු පර්චස් 19.5 ක පිහිටි දෙමහල් නිවසක් විකිණිමට ඇත. මිලියන 48 යි. (සාකච්ඡා කර ගත හැකිය) 0770-401550.
089155

පර්චස් 38 ක ඉඩමක් විකිණීමට. මීගොඩ ආටිගල පාරේ මීගොඩ හංදියේ සිට කි. මී 2 දුරින් පදිංචියට හෝ ව්‍යාපාර සඳහා සුදුසු අගනා ඉඩම විදුලිය,​ ජලය,​ දුරකථන පහසුකම් සහිතයි. අනුමත ප්ලෑන්. පර්චසයක් රුපියල් ලක්ෂ දෙකයි. 0773257983.
088581

පිළියන්දල මඩපාත පාරේ නිව් සිටි 2 සංකීර්ණයේ පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. 0769058411.
083725

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කොළඹ මීගමු පාරට 1 km ක් දුරින්,​ ජාඇල දෑලතුර ප්‍රදේශයේ පර්චස් 35 ක අගනා ඉඩමක් විකිණීමට. කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 3 යි. පර්චසය ලක්ෂ 3 බැගින්. විමසීම් : 0777353533,​ 0777771772,​ 0763902888.
088655

077-6670657,​ 071-8333940 කඩවත කොස්සින්නේ කඩවතට ගණේමුල්ල දුම්රිය ස්ථානයට කොළඹ,​ නුවර යෝජිත අධිවේගී පිවිසුමට ආසන්නව නිරවුල් ඔප්පු නළජලය තෙකලා විදුලිය නිසංසල පරිසරයක පිහිටි පර්චස් 16 1/​2 ඉඩම ලක්‍ෂ 25 1/​2 කට විකිණේ.
089126

ගේදොර ඉඩකඩම් කොළඹ කළුතර විකිණීමට

බණ්ඩාරගම කිදෙල්පිටිය සුන්දර බොල්ගොඩ ගඟ ආසන්නයේ පර්චස් 11 85% පමන වැඩ නිමවා ඇති දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට ඇත. විමසීම් : 0778576538.
089244

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අතුරුගිරිය,​ වල්ගම,​ ගැමුණු මාවතේ,​ නො. 778/​1/​A,​ හෝමාගම යන ලිපිනයේ පිහිටි දෙමහල් නිවස කාමර 5,​ බාත්රූම් 3,​ මුළුතැන්ගෙය සමඟ ඉඩම පර්චස් 24 වැඩිම මිලට කුලියට දීමට තිබේ. දු.ක. 076-5457489.
088761

බත්තරමුල්ල දෙමහල් නිවස කාමර දෙකක් සහිත බිම් මහල බදු දීමට ඇත. 0777557424.
089707

මාලබේ අලුතින් නවිකරණය කරණ ලද මහල් නිවස ස්ලිටි (SLIIT) ආයතනයේ. නිදන කාමර 03,​ යාබද නාන කාමර 03,​ සමඟ පර්චස් 21.5 ඉඩමේ,​ පර්චස් 12 ගෙවත්ත හා සියලු පහසුකම් සමඟ නිල නිවාසයකට යෝග්‍යයි. විදේශිකයන්,​ විගමනිකයන්ට සුදුසුයි. 011-2794541,​ 072-2786241,​ 071-9992707,​ 011-5100012,​ 011-2413027.
088038

රාජගිරිය පෙරේරා මාවත කාමරය සාලය නාන කාමරය කුස්සිය පළමු මහල දෙවන මහල රු. 20,​000 වසරක අත්තිකාරම්. 077-3274477.
089088

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කඩවත ඇල්දෙනිය නුවර පාරට නුදුරින් අංගසම්පූර්ණ ඇනෙක්සිය බදු දීමට තිබේ. කාමර 02යි. 077-3950037.
088888

Comments