මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අගනුවර ප්‍රමුඛ පෙලේ පුද්ගලික ආයතනයක සහකාර ගණකාධිකාරි බොදු ගොවි අවු.38, උස 5'2'', උගත්, පැහැපත් මනා පෙනුමකින් යුතු දියණියට ස්ථිර රැකියාවක් ඇති අගනුවර පදිංචි උගත් සහකරුවෙකු මව සොයයි. තොරතුරු කේන්ද්‍ර පිටපත සමඟ එවන්න. (කුජ 08). [email protected]
B95451

අනුරාධපුර බොදුගොවි වයස 30, උස 5'6'',පරිගණක උපාධිධාරි අගනුවර විධායක රැකියාවැති රුවැති දියණියට උගත් වෘත්තීය සුදුසුකම් ඇති ගුණයහපත් සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංක විස්තර සහිතව විමසන්න. [email protected]
B95608

උඩරට අවු. 37 උස 5'4" ප්‍රසන්න පෙනුමැති එක්දරු දික්කසාද දියණියට ගැළපෙන සහකරුවෙක් මව සොයයි.m​e​v​a​n​m​@​h​o​t​m​a​i​l​.​c​o​m​
B95472

උඩරට බොදු ගොවි 1981 උපන් 5' 2'' උස අගනුවර පෞද්ගලික ආයතනයක විධායක ධුරයක් දරන උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර උගත් චරිතවත් සමග තත්වයේ පුතෙකු මව සොයයි. පවුලේ විස්තර දුරකථන අංක හඳහන් පිටපත සමඟ එවන්න. Email : p​k​u​m​a​r​i​w​5​2​8​1​@​g​m​a​i​l​.​c​o​m​
B95464

උඩරට බොදු ගොවි 1984 උපන් 5' 5'' උස යහපත් ගති පැවතුම් ඇති වෛද්‍ය දියණියට (MBBS) උගත් ගුණ යහපත් පුතෙකු මව සොයයි. MBBS වෛද්‍ය විශේෂයි) පවුලේ විස්තර දුරකථන අංක හඳහන් පිටපත සමග එවන්න. E​m​a​i​l​-​k​u​m​a​r​i​a​n​u​6​2​6​@​g​m​a​i​l​.​c​o​m​
B95465

Comments