සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ භාණ්ඩ විකිණීම

වෛද්‍යවරයෙකු විසින් ගෙදර පාවිච්චි කරපු ගෘහභාණ්ඩ වහාම විකිණීමට තිබේ. නො. 11,​ සුදර්ශන මාවත,​ නාවල,​ රාජගිරිය. 0776722785.
085063

අමතර ඉගැන්වීම් - ටියුෂන්

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය තනි හා කණ්ඩායම් පන්ති ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන්,​ පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777984089.
081444

කලා හා ශිල්ප චිත්‍ර පංති කොළඹ 06. අමතන්න. 0773601022.
079703

සුනඛාදි සතුන් - විකිණීම

රොට්වයලර් ඉතා හොඳින් වැඩුනු සති K.A.S.L. ලියාපදිංචිය ඇත. පැටවුන් 4යි. පවෝ විද ඇත. කැළණිය. 077-4531132.
085641

ඉදුම් හිටුම් තිබේ

රැකියාකරන,​ ඉගෙනිමෙහි නියුතු කාන්තාවන් සඳහා සියළු පහසුකම් සහිත නවාතැන් පහසුකම් ඇත. කාන්තාවක් විසින් පාලනය කරන තෙමහල් නිවසකි. 0112-803045,​ 071-5346328.
086933

Comments