නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගි නිවා / අනු නිවාස / සාධිපත්‍ය දේපල විකිණීම

කොළඹ 2 තෙවන මහලේ පිහිටි නිදන කාමර පහයි. යාබද නාන කාමර,​ උණු ජලය,​ වායුසමීකරණය වඅ. 1500. සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කළ. හිල්ටන් හෝටලයට මි. 100. ලේක්හවුස් ඉදිරිපිට. බැංකු ණය සමඟ මිලියන 60. විමසීම්. 0774542230.
073772

ගේදොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

අගනා ඉඩමක් රාජගිරිය බුත්ගමුව ප්‍රධාන මාර්ගය අසලින් පර්චස් 20 බිම් කොටසක් පර්චසය ලක්‍ෂ 10 බැගින් විකිණීමට තිබේ. (ගංවතුරින් තොරයි) විමසන්න. පෙ.ව. 10 - 12. 076-8964040.
072363

කහතුඩුව විල්ෆ්‍රඩ් සේනානායකපුර හි පර්චස් 11.83 හිස් ඉඩම විකිණීමට. පර්චසයක් 220,​000/​- කි. සාකච්ඡාකළ හැක. කහතුඩුව හංදියට කි.මී. 1.5 කි. මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයට හා යෝජිත ITUM එකට කි.මී. 2.5 කි. අමතන්න. 0711526692,​ 0716010030. k​a​h​a​t​h​u​d​u​w​a​@​l​a​n​d​f​o​r​s​a​l​e​i​n​c​o​l​o​m​b​o​.​c​o​m​
073062

කොළඹ 2 දෙවන මහලේ පිහිටි නිදන කාමර තුනයි. නාන කාමර 2 වඅ. 1450 ක ෆ්ලැට් එක. ලේක්හවුස් ඉදිරිපිට,​ හිල්ටන් හෝටලයට ආසන්නව මිලියන 45. බැංකුණය සමඟ. විමසීම් 0774542230.
073789

මහරගම බොරලැස්ගමුව ප්‍රධාන පාරට අඩි 10 නුදුරින් පිහිටි නවීන දෙමහල් නිවස විකිණිමට. ආලින්ද-02, නිදන කාමර-06, බාත්රූම්-02, පැන්ට්‍රි-02. පර්චස් 8.12යි. ලක්ෂ 280යි. විමසීම්: 075-9170000.
071901

ගේදොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කැලණියේ ගෝනවල සපුගස්කන්ද බස් පාරට මී. 10 ක් යාබදව පර්. 10 බැගින් වූ බිම් කොටස් දෙකක් වශයෙන් හෝ 20 ම එකට විකිණීමට. පර්චසයක් ලක්ෂ 05 යි. විමසීම් : 0770605369.
074421

කැලණිය කීල්ස් සුපර් මාකට් අසල නළ ජලය විදුලිය සහිත පදිංචියට සුදුසු අගනා පර්චස් 7 ක බිම් කොටසක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු. කැලණි විහාරයට,​ NSB,​ HNB,​ මහජන බැංකු වලට විනාඩි 5 ක දුර. කැලණිය බියගම පාරට මීටර් 50 ක දුරින් පිහිටා ඇත. විමසීම් : 077-9206825.
073877

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 ක් දුරින් පර්. 22 ක හිස් ඉඩම විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 10 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​
074401

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 දුරින් පර්. 22 ක ඉඩම සහ කාමර 4 අංගසම්පූර්ණ නිවස විකිණීමට. මිලියන 27 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් - l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​074414

කිරිබත්ගොඩ සිට දෙල්ගොඩ පාරේ දරනගම හන්දියේ නො. 145/​5 දරන කාමර 3 ක් සහිත ගෙය සහ ඉඩම වහාම විකිණීමට. 077-8044623.
072442

තල ඔලියාමුල්ල ස්කීම්හි විශාල අංගසම්පූර්ණ ටයිල් කරන ලද නිවසක් විකිණීමට තිබේ. කාමර 02,​ විශාල හෝල් 01 ක් සහ ස්ලැබ් එකක් සහිතයි. 077-9043098.
072357

පර්චස් 105 ක ඉඩම සමග විශාල නිවස මුදල් හදිසියකට විකිණීමට තිබේ. ගැණුම්කරුවන් පමණක් කතා කරන්න. 0773912066,​ 0771563400 පොල්හේන,​ කැලණිය,​ ග්‍රාමීය බැංකුව අසල.
073071

ගේදොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය

කළුතර මතුගම ප්‍රධාන මාර්ගයේ දොඩම්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට 200m ක්,​ ප්‍රධාන පාරෙන් දෙවන ඉඩම පර්චස් 12.6 ඉඩම අධිකරණ තීන්දුවකින් බෙදා වෙන්කොට ඇත. වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. දු.අ. 0777-864520,​ 071-4497371.
072862

ගේදොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් කැබලි 12 විකිණීමට නල ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
069986

ගේදොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය

පර්චස් 14ක හිස් අගනා ඉඩමක් හපුගල පාර ගාල්ල නගරයෙන් ලබාදිය හැක. මුහුදු වෙරළක් හා කුඹුරුවලින් මැදිවූ ඉතා අලංකාර නිස්කලංක පරිසරයකි. නිවාඩු නිකේතනයක් සෑදීමට ඉතා අගනා ඉඩමකි. අමතන්න-077-3831702.
073949

ගේදොර ඉඩකඩම් කුලියට බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කාමර 02කේ නිවාස මසකට රු.20,000/-යි. වසරක අත්තිකාරම්. විමසීම්- 2731127. දෙහිවල.
074189

කොහුවල මංසන්ධියට නුදුරුව සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට මසකට 60,​000. අත්තිකාර්ම් මාස හතක. 071-0198483.
072695

මත්පැන් හා දුම්පානයෙන් තොර වැදගත් රැකියාවල නියුතු පිරිමි ළමුන් තිදෙනෙකුට ඇනෙක්සියක් තිබේ. පීසාහට් ඉදිරිපිට,​ ගාලු පාර,​ දෙහිවල උතුර. විමසන්න. 077-9120232.
072148

මාලබේ අතුරුගිරිය පාර ගොඩනැගිල්ලේ පළමු මහල ව්‍යාපාරික ස්ථානයකට බදු දීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු.ක. 0112762473.,​ 0757957240.
074455

ගේදොර ඉඩකඩම් කුලියට බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර හොරන පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413,​ g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058155

ගේදොර ඉඩකඩම් උවමනායි

කොළඹ සිට 15 km ඇතුළතින් අඩි 40 කන්ටේනර් ගමන් කළ හැකි ගං වතුරට යට නොවන ප්‍රදේශයකින් ගබඩාවක් සඳහා අක්කරයකට වැඩි ඉඩමක් අවශ්‍යයි. 0777-260853.
074449

දෙහිවල ප්‍රදේශයෙන් තට්ටු නිවාස සංකීර්ණයකට සුදුසු පර්චස් 40,​ 50,​ 60,​ 80 යන ප්‍රමාණවලින් ඉඩම් අවශ්‍යයි. 0777-260853.
074443

රණවිරු පවුලකට සහන මිලකට නිවසක් ඉඩමක් පරිත්‍යාගශීලි මහත්ම මහත්මිකගෙන් බලාපොරොත්තු වෙමි. 076-3564654.
072822

Comments