
අමරත ඉගැන්වීම් ටියුෂන්
අගනුවර ප්‍රධාන පාසලක ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක මගින් පැහැදිලි කිරීම් 0718150855.
069582
මල්ලිකා එල්ලාවල රත්වත්ත මැතිනිය - ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ හිටපු සභාපති වූ නැසීගිය ක්ලිෆඩ් රත්වත්ත මහතාගේ ආදරණීය භාර්යාව වූ, රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතාගේ හා හේෂාණී (රෝසි) යන අයගේ ආදරණීය මෑණියන් වූද, කමලීනි සහ එංගලන්තයේ පදිංචි වෛද්‍ය සංජය අරම්පත්ත යන අයගේ නැන්දණිය වූද, කමිල්කා, කසුන්, නීල් සහ කවිෂ්කා යන අයගේ ආදරණීය මිත්තනිය වූ ද, රෝහිණී රත්වත්ත, ඉන්ද්‍රානි පෙතියාගොඩ, C W මැකී ආයතනයේ සභාපති තිස්ස එල්ලාවල (ටොමි) සහ නැසීගිය ප්‍රේමනී රත්වත්ත යන අයගේ සහෝදරිය වූ මල්ලිකා එල්ලාවල රත්වත්ත මැතිනිය අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. දේහය බලංගොඩ මහවලතැන්න වලව්වේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 2017 මැයි මස 21 වන ඉරු දින සවස 2.00 ට බලංගොඩ මහවලතැන්න මහජන ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.
058674
Physics Edexcel/Cambridge O/L AS and A2 by National and International school experienced master. Individual or group classes with only four students per group. Battaramulla. 071-6029050.
068445
ඉඳුම් හිටුම් තිබේ
නිදහස් පරිසරයක වැඩිහිටියන් සඳහා පහසුකම් ඇති. මීගමුව දංකොටුව රෝහලේවලට ආසන්නයි. පහසු ගෙවීම්. 0773975926.
069003
ඉඳුම් හිටුම් උවමනායි
අවුරුදු 34 ක් වන අවිවාහක තරුණයෙකි. දැනට කුලී කාමරයක නතරවී රැකියාවක් කරමි. කරුණාවන්ත දෙමාපිය යුවළක් සොයමි. සළකමින් ජීවිතාන්තය දක්වා සිටිය හැකි දරුවෝ නැති, දරුවන්ට ප්‍රිය දෙමාපිය යුවලක්, ස්ථිර නිවසක කොළඹ ප්‍රදේශයෙන් සිටිමට කැමැත්තෙමි. සුදුසු යැයි දෙමාපිය යුවළක් කථා කරන. වැඩි විස්තර . 0727207770.
068897