රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ලිපිකාරිනියක් අවශ්‍ය වී තිබේ. (රාජගිරිය අවටින් විශේෂයි) piyota Motors Colombo 08' 0114016683
069547

ඇබෑර්තු කාර්මික

සපුගස්කන්ද පිහිටි ඇලුමිනියම් පවුඩර් කෝටින් කර්මාන්ත ශාලාවක් සදහා පුහුණු පවුඩර් ස්ප්‍රේ කාර්මිකයන් සහ සාමාන්‍ය කම්කරුවන් අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. ආහාර පාන සහ නවාතැන් පහසුකම් සහිතයි. අමතන්න. 0114324577,​ 0716885228
070474

ඇබෑර්තු රියදුරු

අවශ්‍යයි- කොළඹ සමාගමක් සඳහා බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු.60ට අඩු අවම වසර 03ක පළපුරුද්ද සහිත රියදුරෙකු. වැටුප සාකච්ඡා කලහැකි අතර රු.35000/-ට අඩු නොවේ. කොළඹට ආසන්නව පදිංචි වී සිටිය යුතුය. ආහාරපාන/නවාතැන් නොසැපයේ. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න 0777322405.
070915

ඔරුගොඩවත්ත පිහිටි කර්මාන්ත ශාලාවකට බර වාහන රියදුරන් සහ රිය සහයකයන් කම්කරුවන් බේල් යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා ඇබෑර්තු ඇත. කඩිනමින් බඳවාගනු ලැබේ. විමසීම් : 0768224178,​ 0766910245.
066351

කොළඹ ප්‍රදේශයට ප්‍රයිමුවර් බර වාහන පැදවීමට රියදුරන් සහ රියදුරු සහායකයින් අවශ්‍යයි. 0112-438234, 076-4150789. 102/සී, වේල්ල වීදිය, කොළඹ-12.
071224

රියදුරු ඇබෑර්තු - කාර්,​ ජීප්,​ ලොරි,​ ප්‍රයිම්මුවර් එලවීම සඳහා නවාතැන් දිය හැක. ග්‍රාම සේවක සහතිකය සහ පොලිස් වාර්තාව සමග පැමිණෙන්න. ලිපිනය : වර්ල්ඩ් එක්ස්ප්‍රස් පුද්ගලික සමාගම,​ නො 16,​ ශ්‍රී ධර්මකීර්තියාරාම පාර,​ කොළඹ - 03. දු. ක. - 0722444850 /​ 0773346768 /​ 0772353601.
070087

ඇබෑර්තු ගෘහ සේවය

අවශ්‍යයි. ගෘහ සේවිකාවක් දිනපතා පැමිණීමට හෝ නැවතී සේවයට - හොඳ වැටුප් අස්හා නඊම් මිය. 0777602725,​ එම්. එච්. එම්. නඊම් 0777728565,​ 0112534959
070472

බොරලැස්ගමුවේ නිවසකට නැවතී වැඩ කළ හැකි අවුරුදු 45-55 අතර,​ කාන්තාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර ගත හැක. 0772363640.
069695

ඇබෑර්තු හෝටල්/බේකරි

අපගේ හෝටලයට සියලුම වැඩ දන්නා කෝකියෙකු සහ දක්ෂ වේටර්වරයෙකු අවශ්‍යයි. 0773528689,​ 0112928552,​ 0112924969.
070455

කොළඹ ආයතනයකට ස්ටෝර් කීපර්, ටැලික්ලාක්, ලේබර්ස් අවශ්‍යයි. 102/සී, වේල්ල වීදිය, කොළඹ 12. 0112-438234, 076-4150789.
071223

තරු 05 හෝටලයකට Kitchen Stewarding සේවක සේවිකාවන් ඉක්මනින් අවශ්‍යයි. පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම ඉහල වැටුප්. අමතන්න. 077-8912293.
071327

ඇබෑර්තු විවිධ

ඔබ රැකියා විරහිත නැතහොත් මාසික ආදායම ප්‍රමාණවත් නොවේද. වයස අවු. 40 ට අඩු O/​L සමත් අයෙක් නම් වෘත්තීය උසස්වීම් සමඟ මසකට රු. 100000 ක් වඩා ආදායමක් ලබාගැනීමට අමතන්න. 0778806195
067833

කොළඹ පිහිටි ආයතනයක ගබඩා සහයක ලෙස සේවයට විවාහක යුවළක් හෝ සහෝදරයන් දෙදෙනෙකු හෝ පිය පුතු දෙදෙන‍ෙකු හෝ නැවතී සේවය කිරීමට අවශ්‍යයි. දෙ‍දෙනාගේම මාසික මුළු වැටුප රු. 75,​000/​= නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ. අමතන්න. කළමනාකාර මහතා 0702570259 (කාර්යාල වේලාන්හිදී පමණක්) හෝ ඊමේල් කරන්න. g​o​l​d​s​t​a​r​7​1​7​@​g​m​a​i​l​.​c​o​m
​070074

වසර 15ක පුරා ආයූර්වේද කීර්ති නාමය ආරක්ෂා කරමින් විශිෂ්ඨ ගණයේ ආයූර්වේදයක් ලෙස පවත්වාගෙන යන කොල්ලුපිටියෙහි ඩීල් පෙදෙස Aහි සෙත් රූමා ආයතනයට පුහුණු/ නුපුහුණු තෙරපිවරියන් බඳවාගනු ලැබේ. රජය විසින් අනුමත සියලු වරප්‍රසාද ලබාදෙන අතර ඉහල වැටුප් සහිතයි. දුර බැහැර අය සඳහා නවාතැන් පහසුකම් ඇත. දු.ක- 0114-716792, 0114-716477, 0114-716476. ලිපිනය: සෙත් රූමා ආයූර්වෙදී ආයතනය, අංක 17/A, ඩීල් පෙදෙසA, කොල්ලුපිටිය, කොළඹ 03.
062200

වෙළඳසැල්වල හිඟ මුදල් අය කර ගැනීම සඳහා ඩිලිවරි වෙළඳාම කරන අප ආයතනයට මුදල් එකතු කරන්නකු අවශ්‍යයි. හමුදා /​ පොලිස් විශ්‍රාමිකයන් විශේෂයි. විමසීම් : 0778855383,​ (W. ජයසිංහ)
069639

Comments