නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

දැව සහ කොටන්

පිළියන්දල සුවාරපොල කොස් උලුවහු පනෙල් දොරවල් ඇස්බැස්ටස් ෂීට් අඩු මිලට විකිණීමට. ගාමිණී රණසිංහ 0716225710.
070467

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණිමට

කොට්ටාව,​ අතුරුගිරිය 138/​4 බස් මාර්ගයට 500m යි. සාමානය නිවසක් සමඟ පර්. 15 ක ඉඩමක්,​ පර්චසයක් : 350,​000/​-. 2561027.
070110

කොළඹ අවිස්සාවේල්ල පරණ පාර රණාල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 150 ක ඉඩමක් නවගමුව දේවාලයට ආසන්නව. 011-2415585 /​ 0777699276.
069699

කොළඹ-02 හිල්ටන් හෝටලය අසල ලේක්හවුස් මන්දිරය ඉදිරිපිට පිහිටි නිදන කාමර03, ටොයිලට්02 සහිත ව.අඩි 1450, 2වන මහලේ මහල් නිවාසය මිලියන 45, සහ බැංකු ණයක් සමඟ අමතන්න. 077-4542230.
070901

පිළියන්දල නිව්සිටි 2 ඉඩමේ පර්චස් 10 කැබලි දෙකක් විකිණීමට ඇත. පර්චසය 350,​000/​-. 076-9058411.
060286

රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 5,​ බාත්රූම් 4,​ සාලයවල්,​ බැල්කනිය,​ ෆැන්ට්‍රිය,​ සේවක කාමර,​ ගරාජය පර්චස් 10 වාහන 4 නැවැත්වීමට පහසුකම්. අයිතිකරු මේ මස විදේශගත වේ. මිලියන 27. 0776533834.
066968

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණිමට

බියගම වෙළඳ කලාපයට නුදුරු නව නුවර පාරට මුහුණලා පර්. 44 නවීන දෙමහල් නිවාස 2 ක (අයිතිකරුවන් විදේශගතවන බැවින්) විකිණීමට. පදිංචියට හෝ උත්සව ශාලා සඳහා සුදුසුයි. (දැනට ලක්‍ෂයක පමණ ආදායම සමග) 0754141332,​ 0770528159.
070547

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණිමට

පානදුර ලයිසියම් ප්‍රාථමික විදුහලට ආසන්නයේ මංගල මාවතේ පර්චස් 12 ඉඩම සහ නිවස විකිණීමට. 0775487304
071300

ගේ දොර ඉඩකඩම් කරුණෑගල දිස්ත්‍රික්කය විකිණිමට

කුරුණෑගල නගරය තුළ සියලු පහසුකම් වලින් යුත් අගනා දෙමහල් නිවසක් විකිණීමට. (පර්. 22) කාමර 5. 0777565797.
069411

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණිමට

නාවලපිටිය මනරම් දර්ශනීය දැක්මකින් සමන්විත දෙමහල් විශාල බංගලාව සමඟ තේ අක්කර 3 විකිණීමට. නිදන කාමර 6,​ බාත්රූම් 4,​ ලොකු සාලයවල්,​ බැල්කනී,​ ඩ්‍රෙසින් ඒරියා,​ මාස්ට බේඩ්රූම්,​ කුඹුක් ලීය බීමට යොදා ඇත. ඕපන් වැරැන්ඩ්‍රා,​ දර කුස්සිය,​ ෆැන්ට්‍රිය,​ ගරාජය,​ සේවක කාමර,​ සෝලා පවර්,​ උණුවතුර උල්පත් ජලය විශාල මිදුල අයිතිකරු මේ මස විදේශ ගතවේ. මිලියන 33. 0771312438.
066948

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් කැබලි 12 විකිණීමට නල ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
069986

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණිමට

ගාල්ල කලේගාන ගිංතොට පාරට සමීප බෝපේ පර්චස් 45 වැවිලි සහිත ඉඩම සහ කාමර 5 ටයිල් කළ දුරකථන විදුලිය නළ ජලය සහිත නිවස වැඩිම ඉල්ලුමට. වහා විකිණේ. දුක 0112834729
069971

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කාමර 2 ක් සහිත නිවස කුලියට 4/​37 I පටුමග වැව පාර බොරලැස්ගමුව. 0718609305
069801

ටයිල්කළ යටතට්ටුව හා උඩතට්ටුවද,​ කුඩ පවුල් දෙකකට බද්දට. මාකුඹුර හයිලෙවල් පාරට සමීපව. 071-8573264.
069174

නිවසකට හා ව්‍යාපාර ස්ථානයක් සඳහා කුලියට දීමට තිබේ. 321,​ රාජගිරිය. 071-8180274,​ 011-2869965.
069643

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නිවසක් කුලියට දීම- නිසංසල පරිසරයක පිහිටි බාහිර කරදර නොමැති ගුවන් තොටට විනාඩි 05 යි. ජාඇල අධිවේගය ආසන්නයේ පිිහිටි ජාඇල තුඩැල්ලේ ඇල්බට් මාවතේ සියලු පහසුකම් සහිත නිවස උඩුමහල කුලියට දෙමි. දුරකථන 0112231520,​ 0776463616.
069883

මීගමුවේ නිවසක් කුලියට රු.30,000/-යි. විමසීම් 071-8592606.
071261

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පානදුර හොරන පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413,​ g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m
​058155

Comments