නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ-02 වොක්ෂෝල් වීදියේ බේරේ වැවට මුහුණලා පර්.08ක නිවසක් සහිත ඉඩමක් ඉක්මනින් විකිණිමට. මිලියන 50යි. විමසීම්: 071-2585551.
068404

පිළියන්දල නිව්සිටි 2 ඉඩමේ පර්චස් 10 කැබලි දෙකක් විකිණීමට ඇත. පර්චසය 350,​000/​-. 076-9058411.
060286

රාජගිරිය කලපලුවාව එක්සත් මාවත දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 5,​ බාත්රූම් 4,​ සාලයවල්,​ බැල්කනිය,​ ෆැන්ට්‍රිය,​ සේවක කාමර,​ ගරාජය පර්චස් 10 වාහන 4 නැවැත්වීමට පහසුකම්. අයිතිකරු මේ මස විදේශගත වේ. මිලියන 27. 0776533834.
066968

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කොස්සින්න පර්. 20.5 ක ඉඩමක් විකිණීමට ඇත. ලක්ෂ 31 යි. නුවර පාරේ සිට කි.මී. 1.8 යි. 0773856153.
067162

ජා-ඇල ලේක්සිටි නිවාස සංකීර්ණයේ පර්.16 නිවසක් සහිත ඉඩමක් විකිණීමට. පර්.08 කොටස් 02 ලෙසද ගත හැක. කාමර 05, නාන කාමර 04, මිලියන 29.5යි. විමසීම්-071-2585551.
068123

නිට්ටඹුව පර්. 25 සම්පූර්ණ පලතුරු වගාවකකින් යුක්ත සුවිශේෂි දෙමහල් නිවස ආකර්ෂණීය මිදුල කාමර 5 යි. සාල 3 යි මුළුතැන්ගේ කෑම කාමරය අඩි 30 ක් දිග ගරාජය බාත්රූම් 1 යි. විදේශගතවීමක් සඳහා ඉක්මණින් විකිණීමට. 0719678048.
066326

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පයාගල ගාලු පාරට සැතපුම් දෙකක් දුරින් ඉඩම් කැබලි තුනක් විකිණීමට තිබේ. විමසීම් : 071-6181167.
065565

නිවසක් සමඟ කඩ කාමරයක් දොඩන්ගොඩ අධිවේගි පිවිසුමට ආසන්නයේ. රු.30,00000/-ට විකිණීමට ඇත. විමසීම්: 071-9163914, 071-4850655.
068446

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නාවලපිටිය මනරම් දර්ශනීය දැක්මකින් සමන්විත දෙමහල් විශාල බංගලාව සමඟ තේ අක්කර 3 විකිණීමට. නිදන කාමර 6,​ බාත්රූම් 4,​ ලොකු සාලයවල්,​ බැල්කනී,​ ඩ්‍රෙසින් ඒරියා,​ මාස්ට බේඩ්රූම්,​ කුඹුක් ලීය බීමට යොදා ඇත. ඕපන් වැරැන්ඩ්‍රා,​ දර කුස්සිය,​ ෆැන්ට්‍රිය,​ ගරාජය,​ සේවක කාමර,​ සෝලා පවර්,​ උණුවතුර උල්පත් ජලය විශාල මිදුල අයිතිකරු මේ මස විදේශ ගතවේ. මිලියන 33. 0771312438.
066948

ගෙදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය හබරකඩ කාමර හතරයි. සාලය ටයිල් බාත්රූම්,​ තාප්ප ගේට්ටු බිම් මහල බද්දට මසකට 20000/​-. 0714-468027.
067648

දෙදෙනෙකුට හෝ එක් අයෙකුට සුදුසු ඇනෙක්සියක් බදු දීමට ඇත. තිලක් වීරසේකර,​ නො. 94/​17,​ පැපිලියාන පාර,​ ගංගොඩවිල,​ නුගේගොඩ. ටෙලි. 0112825540,​ 0775148936.
066211

නාවල විවෘත විශ්වවිද්‍යාලයට 600m කාමර 2 නාන කාමර 2 ගරාජයක් සහිත නිවස කුලියට දීමට. 0719537393.
065878

නුගේගොඩ හයිලෙවල් පාර පාර අසල ඇනෙක්සිය නිදන කාමරයක්,​ ඉගනුම් කාමරයක්,​ නාන කාමරයක් ඉහල මාලයේ සාලය,​ පැන්ට්‍රිය,​ ගරාජය පහත මාලයේ කුලියට. 071-7285021.
066186

බොරලැස්ගමුව 1 වන පටුමග මහරගම පාර කාමර 02 ක් සහිත නිවස යුවළක් සඳහා කුලියට. දු.අ. 0718609305.
066346

මාලබේ ගැමුණුපුර SLIT ආසන්නයේ පිහිටි නිදන කාමර 02ක් සහිත දෙමහල් නව නිවසේ පළමු මහල කුලියට දීමට. විමසීම්: 071-8330663, 011-2075919.
065604

ගෙදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල මංසන්ධියට නුදුරින් (සියනෑ උයන) දෙමහල් නිවසක් කුලියට දීමට ඇත. විමසන්න. 0778802909,​ 0716675605.
067450

ගෙදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර හොරණ පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413 g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
058007

Comments