සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

මල්ලිකා එල්ලාවල රත්වත්ත මැතිනිය - ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ හිටපු සභාපති වූ නැසීගිය ක්ලිෆඩ් රත්වත්ත මහතාගේ ආදරණීය භාර්යාව වූ,​ රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කමල් රත්වත්ත මහතාගේ හා හේෂාණී (රෝසි) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ කමලීනි සහ එංගලන්තයේ පදිංචි වෛද්‍ය සංජය අරම්පත්ත යන අයගේ නැන්දණිය වූද,​ කමිල්කා,​ කසුන්,​ නීල් සහ කවිෂ්කා යන අයගේ ආදරණීය මිත්තනිය වූ ද,​ රෝහිණී රත්වත්ත,​ ඉන්ද්‍රානි පෙතියාගොඩ,​ C W මැකී ආයතනයේ සභාපති තිස්ස එල්ලාවල (ටොමි) සහ නැසීගිය ප්‍රේමනී රත්වත්ත යන අයගේ සහෝදරිය වූ මල්ලිකා එල්ලාවල රත්වත්ත මැතිනිය අභාවප්‍රාප්ත වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. දේහය බලංගොඩ මහවලතැන්න වලව්වේ තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු 2017 මැයි මස 21 වන ඉරු දින සවස 2.00 ට බලංගොඩ මහවලතැන්න මහජන ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.
058674

පුද්ගලික
ඉදුම් හිටුම් තිබේ

බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව අංග සම්පූර්ණ,​ ගෘහභාණ්ඩ,​ යාබද නාන කාමර පිටතින් ඇතුළුවිය හැකි,​ වාහන නැවතීමේ පහසුකම් පිරිමි අය සඳහා පමණක් මාසිකව 12,​000/​-. 0777797622,​ 0765441665.
054197

Comments