
වතුපිටි බදුදීම
අහංගම, ගොන්නගහහේන අක්කර 02 1/2 ක පොල් ඉඩමක් බද්දට හෝ විකිණීමට. 077-2090522.
063721
ගේ දොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ 13, කොටහේන පරමානන්ද විහාර මාවතේ මංසන්දියට මුහුණලා ඇති අංක 108/A, දරන පර්චස් 3 කින් හා කාමර 5 කින් යුත් තෙමහල් නිවස ලක්ෂ අසූ පහක (85,00000) මුදලකට වහාම විකිණේ. දුරකථනය - 0779003961 විමසන්න.
063049
ජල්තර ප්‍රධාන පාරට මුහුණලා අගනා ඉඩම විකිණීමට. 0771744440.
062446
දෙමහල් නිවසක් විකිණිමට ඇත. නවගම්පුර දෙවන අදියර කැළණිතිස්ස බලාගාරය ඉදිරිපිට. දුරකථන- 077-9178927.
065113
නුගේගොඩ නාවල විවෘත විශ්වවිද්‍යාලය ක්වීන්ස් පාර්ක් ආසන්නව පදිංචියට ව්‍යාපාරයකට ඉතා සුදුසු කාමර 06 යාබද නාන කාමර සියලු පහසුකම් සහිත අනර්ග නිවස පර්චස් 13.25 අඩි 20 පාර. විකිණීමට අමතන්න. 0112810238, 0779546446, 0727747648.
059022
පිළියන්දල නිව්සිටි 2 ඉඩමේ පර්චස් 10 කැබලි දෙකක් විකිණීමට ඇත. පර්චසය 350,000/-. 076-9058411.
060286
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පර්. 17 පදිංචියට අගනා ඉඩම ඉක්මනින් විකිණීමට. පර්චසය රු. 4,80. විමසීම් : 071-4179667, 071-1801204.
063480
මාලබේ වෛද්‍ය විද්‍යාලය ආසන්නයේ වැලිවිට පාර විජයබා වාවත, ඉදිවෙමින් පවතින නිවසක් විකිණීමට පර්චස් - 10, ලක්ෂ 150. දුක : 0112885441.
062103
ගේදොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
වත්තල මාබෝල පර්චස් 15 ක මීගමුව - කොළඹ ප්‍රධාන පාරට මීටර් 100 ක් නුදුරින් ඉතා අගනා ඉඩමක් විකිණීමට අමතන්න. 0777530838.
062439
වැලිවේරිය නගරයත් බැලුම්මහර හන්දියත් අතර නව නුවර පාර ආසන්නව අගනා පොල් ඉඩමෙන් පර්. 15 හෝ 20 ක් විකිනේ. 0716234264.
063342
ගේදොර ඉඩකඩම්
මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් 12 ක් විකිණීමට. නළ ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
054900
ගේදොර ඉඩකඩම්
ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගාල්ල කනම්පිටිය පාරට මුහුණලා පර්. 20 ක අංග සම්පූර්ණ වායුසමීකරණය කරන ලද නිවස කාමර 4 සාලය කුස්සිය බාත්රූම් 2 සහ යාබද ඇනෙක්සිය කාමර 2 සාලය බාත්රූම් 2 ජලවිදුලිය වෙන වෙනම ඇත. මිල රු. ලක්ෂ 90 යි. 071-6755979.
063700
ගේදොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
තලවතුගොඩ හන්දියේ සිට 300m හෝකන්දර පාරේ නො. 261/GS පළවන පටුම ශාන්තිපුර පිහිටි දෙමහල් නිවසක බිම් මහල කුලියට දීමට තිබේ. (Little Bridge) පෙර පාසල හා Day Care එක අසල විමසන්න. මහින්ද. T.P. 071-6753508
064553
නිවසක් කුලියට දීමට තිබේ. 27/43, ප්‍රනාන්දු පාර, කරගම්පිටිය, දෙහිවල (පොලිසිය අසල පාර)
062818
නිවාස කුලියට කළුබෝවිල දෙහිවල ඇන්ඩර්සන් පාර නොම්බර 90/1 වෙන්ව පිහිටා තිබෙන උඩුමහලේ විශාල නිදන කාමරයක් සාලයක් පැන්ට්‍රියක් හා නාන කාමරයක් සහිතය. විමසීම් : 071-4404167, 077-3508305.
063746
මහරගම ටවුමේ සිට 1 Km දුරින් පිළියන්දල පාරේ 50 m ඇතුළත පිහිටා ඇති පර්චස් 20 ක හිස් ඉඩම කුලියට දීමට ඇත. විමසීම් 0772881649.
063066
ගේදොර ඉඩකඩම්
කළුතර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
පානදුර හොරණ පාරේ පර්චස් 40 ක ව්‍යාපාරික ඉඩමක් කුලියට හෝ බද්දට අමතන්න. 0763524413 gdjfernando@hotmail.com
058007