සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

 වෘත්තීය හා උපදේශක - සේවා

ඕස්ට්‍රේලියානු වීසා: සංචාරයට හා ඥාතීන් හමුවීමට ශි්‍ෂ්‍යයන්ට හා වෘත්තීය වීසා සඳහා විශේෂඥ උපදෙස්. ඕස්ට්‍රේලියන් මයිග්‍රේෂන් කන්සල්ටන්ස්. 0112-437285, 011-3134642, 072-3108050.
058917

ගෘහ භාණ්ඩ - විකිණීම

සෝෆා TV කබඩ් TV කෑම මේසය පුටු අල්මාරිය. 077-2233816.
059025

අමතර ඉගැන්වීම් - ටියුෂන්
ඕස්ට්‍රේලියා වීසා අධ්‍යාපන,​ සංචාරක පදිංචිය. අනුර සමරජීව,​ නො. 164,​ අලුත්මල්කඩුවාව,​ කුරුණෑගල. 0372052326,​ 0777076857.
059169

ජ්‍යෙතිෂ්‍ය
තඹ පත්‍ර මන්ත්‍ර ලියූ: නිවාසවල ව්‍යාපාරවල දියුණුවක් අත්කරදීමට දැන් සාදා දෙනු ලැබේ. ලිපියකින් විමසන්න. ලක්ෂ්මන් පෙරේරා, 323/7, ශ්‍රමදාන මාවත, ඉහලබියන්විල, කඩවත.
060434

ඉදුම් හිටුම් තිබේ

පැපිලියාන පිටතින් ඇතුලුවිය හැකි වැදගත් නිවසක වැදගත් රැකියාවන් හා අධ්‍යාපනය හදාරන පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම් ඇත. කොහුවල නුගේගොඩ ඉතා ආසන්නයි. 120 බස් මාර්ගය කිට්ටුව. 0711-514416.
058871
බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව අංග සම්පූර්ණ,​ ගෘහභාණ්ඩ,​ යාබද නාන කාමර පිටතින් ඇතුළුවිය හැකි,​ වාහන නැවතීමේ පහසුකම් පිරිමි අය සඳහා පමණක් මාසිකව 12,​000/​-. 0777797622,​ 0765441665.
054197

Comments