
ඇබෑර්තු - වෛද්‍ය
හෙද සේවය සඳහා සේවිකාවන් සහතිකපත් රැගෙන පැමිණෙන්න. විජේරාම මෙඩිකෙයා, 715, හයිලෙවල් පාර, විජේරාම හංදිය, ගංගොඩවිල, නුගේගොඩ. 077-1818378.
059349
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරන
අලවිකරණයට හැකියාව ඇති ඔබට අලෙවි නියෝජිතයකු හෝ අලෙවි පරීක්ෂක වරයෙකු ලෙස අප හා එක්වන්න. ප්රභාවී ට්‍රේඩින් , වේයන්ගොඩ. 0778855383.
060932
අවශ්‍යයි. කිරිබත්ගොඩ පිහිටි ඖෂධ බෙදා හැරීමේ ආයතනයකට බෙදාහැරීමේ සහයකයින්, රියදුරු බලපත්‍රය තිබීම අනිවාර්ය සුදුසුකමක් වේ. වයස 20 - 55 ත් අතර, නවාතැන් නොමිලේ සැපයේ. වැටුප රු. 30,000/-. අමතන්න : කළමනාකාර මහතා : 070-2570259 (කාර්යාල වේලාවන් හිදී පමණක්)
058948
කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ ජංගම දුරකථන ජාලයකට ප්‍රවර්ධන කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු කාන්තා පිරිමි (අවු.18-50) අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප් (රු.50,000/-). අමතර කොමිස් මුදල් නිල ඇඳුම් නවාතැන් නොමිලේ. විමසීම්: 077-7337872, 077-7332932.
061628
කොළඹ වැඩට සේල්ස් රෙප් කෙනෙකු අවශ්‍යයි. විමසීම්: 077-3885133.
059094
නිමි ඇඳුම් අලෙවි නියෝජිතයින් වහාම අවශ්‍යයි. (දිවයින පුරා) සුවිශේෂී දීමනා සමග ණය පහසුකම්. විමසීම්. 0766344468.
060921
යතුරු පැදි හා ත්‍රීරෝද රථ - සේවා
අප ආයතනයට කොළඹ හා අවට මුද්‍රත භාණ්ඩ ප්‍රවාහනය සඳහා දීර්ඝ කාලීනව කුලි පදනම මත යතුරුපැදි කරුවන් අවශ්‍යයි. මාසිකව ගෙවීම් ඉන්ධන සඳහා අත්තිකාරම් මුදල්ද ලබාගත හැක. ඔබගේ හොඳ තත්වයේ ඇති යතුරුපැදිය සමඟ බලාපොරොත්තුවන මිල සමඟ විමසන්න. අධ්‍යක්ෂක (පරිපාලන), සී/ස ක්ලැසික් ඉම්ප්රේෂන්ස් (පුද්)සමාගම, නො.6/1බී, පැරකුම් මාවත, අත්තිඩිය, දෙහිවල. 077-3876858.
060340
ඇබෑර්තු - කාර්මික
විදුලි කාර්මික ශිල්පීන් පුහුණු / නුපුහුණු ජලනළ කාර්මික ශිල්පීන් පුහුණු / නුපුහුණු මිලදී ගැනීම් සහයක අත්උදව්කරුවන් වහා අවශ්‍යයි. 011-4387545 / 0722120308.
059719
ඇබෑර්තු - අදුම් මසන්නා / නිර්මාණකරුවන්
අප නිවසේ පවත්වාගෙන යන සුලු මැහුම් කර්මාන්තයට ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. 077-2140180, 0112895459. 1/19, 2වන පටුමග, විදර්ශන මාවත, ගලවිලවත්ත,හෝමාගම.
059210
ඇබෑර්තු - රියදුරු
අවුරුදු 40 ට වැඩි පළපුරුදු සැහැල්ලු වාහන රියදුරකු කොළඹ අවටින් අවශ්‍යයි. ඩබ්ලිව් ජයසිංහ, කොළඹ 9. 0778855383.
060940
ඇබෑර්තු - හෝටල් / බේකරි
මීගමුව හෝටලයකට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ආප්ප සැදීමට දන්නා අය වහාම අවශ්‍යයි. අමතන්න. 071-2979797, 070-2212121, නො. 28, කීල්ස් සුපර් ගොඩනැගිල්ල, කොළඹ පාර, මීගමුව.
061704
ඇබෑර්තු - මේසන් - වඩුකාර්මික
ගාල්ල දිස්ත්‍රිකයේ පිහිටි ගොඩනැගිිලි ඉදිකිරිම් සඳහා කම්කරු කොන්ත්‍රාත්කරුවන් වහාම අවශ්‍යයි. අමතන්න 077-3887975.
061752
ඇබෑර්තු - විවිධ
ඉහල වැටුපකට සුදුසු රැකියාවක්: අහංගම, ගාල්ල, අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තා/පිරිමි අයවළුන්හට ආරක්ෂක සේවයේ ඇබෑර්තු ඇත. විමසීම්: 071-5188960, 078-6029472, 071-8311039. Email: [email protected]
058858
ගම්පොළ තේ වත්තක පිහිටි හෝටලයකට මුරකරු (Security) ලෙස වැඩ කිරීමට කැමති අවංක, විශ්වාසවන්ත සිකියුරිටි (මුරකරුවෙකු) මහතෙකු අවශ්‍යයි. අදාල සහතික පත් සමඟ සතියේ දිනවල උදේ 9.30 සිට 130දක්වා. 501, වෝඩ් පෙදෙස, කොළඹ 07යන ලිපිනයට පැමිණෙන්න. ටෙලි.072-2451552.
059211
ජපානයේ සිට පැමිණි මාගේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කිරීමට බාහිර කරදර වලින් තොර යුවතියක් අවශ්‍යයි. ඉංග්‍රීසි දැනුම, එකවුන්ට් පිළිබඳ දැනුම, සාමාන්‍ය දැනුම ඇති. කථා කරන්න. 077-3023497.
059749
වරාය අනුබද්ධිත රේගු නිෂ්කාශණ ආයතනයක ලිපි කටයුතු කිරීමට ඉංග්‍රීසි දැනුම ඇති කාන්තාවන්ට ඇබෑර්තු ඇත. 0777599517, 0773156565. sarimlanka@gmail.com
061462
සමරසිංහ මෝටර් ස්ටෝර්ස් පෑලියගොඩ ආයතනයට පාසල් හැර ගිය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් අය ගබඩා සහයකයින් ලෙස බඳවා ගැනේ. (පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත, කැලණිය). ප්‍රදේශ වලින් විශේෂයි. සිත්ගන්නාසුලු වැටුප්. වහා අමතන්න. 077-3403939.
059297