
බරවාහන - සේවා
කැළණියේ පිහිටි ආයතනයක අඩි 20, 40, ලොරි, ප්‍රමුවර්,ටේලර් විකිණීමට. 154, දුම්රියපොළ පාර, කැළණිය. දු.ක. 075-0114300.
060350
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777970049 (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). දුර.0777970049.
061312
ටොයොටා කාර් රථ - විකිණීම
ටොයොටා ප්‍රියස් 2012 - 2014 තඩ් ජෙනරේෂන් S.ග්‍රේඩ් 49.25. 0715-137117.
059789
හොණ්ඩා කාර් රථ - විකිණීම
හොන්ඩා ඉන්සයිට් සැලුන් 1500CC වර්ෂය 2012, කිලෝමීටර් 55,000, නැවුම් තත්ත්වය. පැඩල් ෂිෆ්ට්, රිවර්ස් කැමරා, වෙල්කම් ලයිට්, බ්ලැක් ඉන්ටීරියර් රුපියල් 4,325,000/- අමතන්න. 0778-607767, 0777-823434.
060175
සුසුකි කාර් රථ - විකිණීම
SUZUKI Celerio 2015 ෆුල් ඔප්ෂන් මැනුවල් CAF-xxx Air bag Auto door, locking Auto mirror Bluetooth DVD පළමු අයිතිකරු අනර්ඝතම තත්ත්වය. රිය අනතුරුවලින් තොරයි. Rs. 2,600,000. 0112296146, 077-3284166.
059149
මෝටර් රථ කුලියට / බද්දට
අප ආයතනයට කොළඹ හා අවට මුදිත භාන්ඩ ප්‍රවාහනය සඳහා දීර්ඝ කාලීනව කුලී පදනම මත සම්පූර්ණ ආවරණය කරන ලද(Full Body) ඇළුමිනියම් දිග අඩි (16.5'x 14.5'x 10.5' ඩිමෝ බට්ටා සහ මැක්සිමෝ) හොඳ තත්වයේ ලොරි රථ රියදුරු සමඟ අවශ්‍යයි. මාසිකව ගෙවීම් ඉන්ධන සඳහා අත්තිකාරම් මුදල්ද ලබාගත හැක. කිලෝමීටරයක් සඳහා වූ බලාපොරොත්තුවන මිල සමඟ විමසන්න. අධ්‍යක්ෂක(පරිපාලන), සී/ස ක්ලැසික් ඉම්ප්‍රේෂන්ස්(පුද්)සමාගම, නො.6/1බී, පැරකුම් මාවත, අත්තිඩිය, දෙහිවල. 077-3876858.
060341
බස් හා ලොරි රථ - විකිණීම
JT-3XXX ඉසුසු 4HG1 ප්‍රීසර් ලොරි රථයක් විකිණීමට. තත්වය අනර්ඝයි. වැඩිම ඉල්ලුමට. කරුණාරත්න ට්‍රේඩර්ස් (පුද්) සමාගම, 48,පැපිලියාන පාර, නිකපේ, දෙහිවල. 011-4202302, 077-2539195.
059522
WP LD-2xxx සුබාරු ෆ්‍රීසර් බඩි ලොරිය විකිණීමට ඇත, නිෂ්පාදිත වර්ෂය 2001 විමසීම් : 077-3531942.
059221
යතුරු පැදි හා ත්‍රීරෝද රථ - විකිණිම
G.V-2914 ත්‍රීවිල් රථය විකිණීමට. ඉතා අනගි තත්ත්වයෙන් ඇත. 130,000. (5565 ලීසින් වාරික 29) 077-1394019, 070-2530331.
059016
WP - BAO xxxx Boxer Bike විකිණීමට ඇත. 29,509 km පමණි. අමතන්න. 0773826989.
061809
WP - BAO xxxx Platina Bike විකිණීමට ඇත. 28,406 km පමණි. අමතන්න. 0773826989.
061805
WP-XV xxxx Activa Bike විකිණීමට ඇත. 22,976 පමණි. අමතන්න. 0773826989.
061797