
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ 5 කාර්යාල පරිශ්‍රයක්, කාමරයක්, ශාලාවක් හා වාහන 2 ක් සඳහා නැවතීමේ පහසුකම් සමග කුලියට, තැරැව්කරුවන් අනවශ්‍යයි. මසකට රු. 125000/=. අමතන්න. 0716419177.
057256
මාතර ගාලු පාරට ආසන්නව කාලිදාස පාරේ ව.අ.1650ක ව්‍යාපාරික ඉඩකඩ බදු දීමට (CCTV උපකරණ/ පරිගනක/ චැනල් සෙන්ටර්/ බැංකු යනාදිය සඳහා වඩාත් සුදුසුයි.) 0767503939
057860
පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. අමතන්න. 0763524413. gdjfernando@hotmail.com
058245
මහල් 3 කින් යුතු ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බද්දට වර්ග අඩි 2000 ඩීන් පෙදෙස" මරදාන කොළඹ 10. අමතන්න. 0763524413 gdjfernando@hotmail.com
058009