
ඇබෑර්තු රියදුරු
බර වාහන රියදුරෙකු දෙහිවල අවටින් අවශ්‍යයි. විමසීම්: 077-2487001.
057348
ඇබෑර්තු ගෘහ සේවය
මොරටුව ගෙදරක නැවතී ඉවුම් පිහුම් කළ හැකි වයස 40-60 අතර අයෙක් අවශ්‍යයි. 0777572699.
054176
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
අපගේ නිවසට මේසන් 2200 සාමාන්‍ය වඩු වැඩට 2000/= ගෝලයකුට 1500. 0728775134, 0765810705
057307
ඇබෑර්තු විවිධ
බොරැල්ල "රේණුකා සැලුන්" කොණ්ඩ කැපීම, රූපලාවන්‍ය සඳහා පුහුණු / නුපුහුණු සේවිකාවන්. 0714865605, 0722922128.
056844
Assistant for Telecom Projects කටුබැද්ද / මොරටුව පදිංචිය, පරිගණක / ඉන්ටර්නෙට් මනා දැනුමැති ව්‍යාපෘති කාර්යාලයක පූර්ණ වගකීම දැරිය හැකි අධ්‍යාපනික කටයුතු අවසන්, නිදහස්, ක්‍රියාකාරී, කාන්තාවක් අවශ්‍යයි. ටෙලිකොම් / NVQ / NITA පාඨමාලාවක් හදාරා තිබීම විශේෂයි. 071-4740155. Suneth Eng. Services, B7, Y.M.B.A. Borella. gerad1234@yahoo.com
056839
කොළඹ කූරියර් සමාගමක යතුරුපැදි සහ සැහැල්ලු වාහන බලපත්‍ර ඇති පිරිමි අයදුම් කරුවන්ට කූරියර් සේවා සඳහා ඇබෑර්තු ඇත. ඉංග්‍රීසි භාෂාව දැන සිටීම, කූරියර් සේවා සම්බන්ධ සේවා පළපුරුද්ද සහ ඔබසතු යතුරු පැදියක් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත. විමසන්න-0719664287.
057210
මූල්‍ය/ගිණුම්
අළෙවිය සහ නිෂ්පාදනය සිදුකරන අප ආයතනයට ගිණුම්කරණය සහ අළෙවිය පිළිබඳ දැනුමැති අය අවශ්‍යයි. ප්‍රභාවී ට්‍රේඩින්, වේයන්ගොඩ. 0778855383.
057852
ඇබෑර්තු විවිධ
කළමනාකරණ සහ පරිපාලන අංශ සඳහා නවකයින් බඳවාගැනීම Asia Group (Pvt) Ltd, දිවයින පුරා ශාඛා වැටුප 55000/- සිට ඉහළට. 0770093448, 0756692554.