සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම්

ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව සියළුම ශ්‍රේණි /​ OL/​AL/​IELTS,​ වෘත්තිකයන්ට /​ නිවසටම පැමිණ ප්‍රවීණ ආචාර්යවරයෙකුගෙන්. ඒකනායක - කිරිබත්ගොඩ. 0714948612.
055347

පෙර පාසල් සහ දෙමළ පුහුණු ගුරුවරියක් 1 - 7 වසරට දෙමළ සිංහල,​ සිංහල මාධ්‍යයෙන් නිවසට පැමිණ උගන්වයි. 0711968964,​ 0112839377.
054481

පොත්පත් සඟරා

ඔබට අවශ්‍ය ඕනෑම පොතක් ඔබ වෙත ගෙන්වා ගැනීමට පහත දුරකථනයෙන් අමතන්න. (අලුත් සහ පරණ) පොත්. "සියපත්" පොත් මැදුර 349,​ සුමේධ මාවත,​ ගණේමුල්ල. 0719221951. 0710789289
054690

 

ප්‍රවාහන පහසුකම්

කළුබෝවිල දෙහිවල සිට තලවතුගොඩ දක්වා උදේ 7.30 පමණ සහ සවස 5.30 කාර්යාල ප්‍රවාහන පහසුකම් වෑන් අවශ්‍යයි. 0777672288.
054841

Comments